10.Sorry

243 80 81
                                    

Lisa's pov.

"හිනා වෙන්න එපා පාපමිත්‍රයෝ 😭...මෙච්චර ලොකු දෙයක් වෙලා තියෙද්දි ඔහොම හිනා වෙන්න දුක නැද්ද?" 😭😭

මගේ දුක අහන්න ආව ජෙනී බඩ අල්ලන් හිනා වෙද්දි මට ආවේ පුදුම තරහක්.

"කවුද ඉතින් ඔයාට එයා එක්ක යාලු වෙන්න කිව්වේ? 😂"

"අනේ යනවා යන්න ඔහේට මන් තරම්වත් මොළේ නැති එකේ ඔය ප්‍රස්නේ ඔයාගෙන් ඇහුවොත් ඔයත් කියයි...හා යාලු වෙමු කියලා 😭😭😭😭😭😭"

"ඔව් මම වෙඩින් එක ප්ලෑන් කරන්නත් බැරි නෑ🙂"

"ඕයි J 🥲 තමුන් ඇත්තටම මගේ යාලුවද 😭."

"බොරුවට අඬනවා වගේ රඟපාන්න එපා යකූ...ඔය soo-hyun ද මොකාටද කෙලින්ම කියන්න ඔයාට ඔය යාලු වෙනවා කියන එක කරන්න බෑ කියලා 🙂."

"ඒක තමයි මන් මේ කරන්න යන්නේ 😭...කොහෙද මුගෙ number එක..."

මම soo-hyun ට ඒ වෙලාවෙම කෝල් එකක් ගත්ත. ආන්ස්වර් කලේ නෑ.

"ඇයි answer කරන්නෙ නැද්ද? "

"නෑ නේ. මම ඔන්න ඔහේ මැසේජ් එකක් දානවා. අනේ ඇයි දෙයියො මටම මෙහෙම කරන්නෙ 🙂."

' Soo-hyun,
You know what the way you asked me out was so confusing that I got it wrong. I thought you asked if I liked to be a friend. I'm extremely sorry about the misunderstanding. I hope you'll understand. Good luck with your future...I'm not willing to keep any connections between us. Thank you❤'

මම දිග මැසේජ් එකක් යැව්වා. කෝල් කරද්දි ආන්ස්වර් කරපු නැති එකා මැසේජ් එක දාල විනාඩියක් යන්න කලින් typing!

'Okay 🙂🙂🙂🙂.'

"මෙච්චරයිද? මට මේ ඉමෝජිය නම් අල්ලන්නේ නෑ...ඌ දැන් මගෙන් පලිගනියිද? 🥲 මේ ආත්මේ නැත්තම් ඊළඟ ආත්මේ නයෙක්වත් වෙලා ආවොත්?" 🐍

ජෙනී ආයි බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා.

"ඔය හිනා වෙන එක නවත්තපිය කොට්ටෙන් ගහලා මරන්න කලින් 😑"

"අනේ ඔයාගෙ JK යි JK ගේ කොට්ටෙයි😂."

හිනාව ඕනවට වඩා වැඩි වේගන එද්දි නම් මටයි මගෙ කොට්ටෙටයි බලන් ඉන්න බැරි වුනා.💥 අන්තිමට ඒක මහා කොට්ට පොරයකට පෙරලුනේ ජෙනී මම බදාගෙන නිදාගන්න තඩි කොට්ටෙන් දරුණු ප්‍රහාරයක් මට එල්ල කරනවත් එක්කමයි 😂.

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now