Epilogue

344 69 88
                                    

■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■

Misunderstandings and Miscommunication will make us take wrong or hard decisions in our lives.

ජන්ග්කුක් ගේ සහා ලීසාගේ කතාව ඇතුලේ
වැරදි වැටහාගැනීම් නිසා,
නොසැලකිල්ල නිසා,
කෙනෙක් අනිත් කෙනාගේ හැඟීම් ගැන වැඩිදුර නොසිතපු නිසා,
සහා
විශේෂයෙන්ම
එකිනෙකා අතර හොඳ සන්නිවේදනයක් නොතිබීම නිසා
ප්‍රශ්න ඇති වුනා.



ගොඩාක් වෙලාවට මිනිස්සු නයි වෛරක්කාරයෝ වෙන්නේ මේ වගේ සුළු වැරදි නිසා.

මිනිස්සුන්ගේ තියෙන පොඩි වැරද්දක් ඇති මහා විශාල ප්‍රශ්න ගොඩාක් ඇති කරන්න.

කතාවෙන් දෙන්න පුළුවන් පණිවිඩ ගොඩයි.

● තමන්ගේ ජීවිතේ ලස්සනම කාලේ (මට අනුවනම්) පාසල් කාලේ වෙන වෙන ප්‍රශ්න නැති විභාගය විතරක් ප්‍රශ්නයක් වෙන කාලේ අනවශ්‍ය දේවල්වලට මනස යොමු කරන්න හිතන්නවත් එපා.

●හොඳ නරක කියන දේවල්වලින් මිශ්‍ර වෙලා ලෝකය හැදිලා තියෙන්නේ ඒ නිසා හොඳ නරක වෙන් කරලා අඳුරගන්න ඉගෙනගන්න.

●තමන්ට ගොඩාක් ආදරෙන් හැමදේම දෙන දෙමව්පියෝ ඇතුළු පවුලේ අයව රවට්ටන්න එපා. ඒකෙන් කවදාවත් හොඳක් වෙන්නෙ නෑ.

●මිනිස්සු බලන් ඉන්නේ ඔයා වැරදි තීරණ ගන්නකම් ඒ දිහා බලල හිනා වෙන්න ඒ ගැන මාස ගනන් රස කර කර කතා වෙන්න...මිනිස්සුන්ගේ ආසවල් ඉෂ්ට කරන්න එපා.

■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■

ඉතින්...

මේ ඔවුන්ගේ කතාවේ අවසානයද?

නැත්තම්....

ජීවිතයේ අළුත් අවධියක...
අළුත් කතාවකට මුල පිරීමක්ද?

ඔවුනොවුන් යලි කිසි දිනෙක හමු නොවේවා කියා කරන ලද ඒ ප්‍රාර්ථනයට ඔවුන්ගේ දෛවය එකඟ වේවිද?

මේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු
'Another Love story' හි දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■

අලුත් කතාවේ cover එක ලැබෙනකම් ඉවසන් ඉන්න බැරි වුනා මට හි හී.
මේක ඉක්මනට ඉවර කරන්නයි ඕනි වුනේ.


මේ මම සිංහලින් කතාවක් ලිව්ව පළවෙනි වතාව.

කතාව ගැන ඔයාලට හිතුන දේ කිව්වොත් ගොඩාක් වටිනවා. 🥺

ඉවර වුනු විදිය හරි නැත්තම් මට ඇත්තටම සමාවෙන්න වෙන කරන්න දෙයක් නෑ ඒක තමයි ඇත්තටමත් වුනේ. 🙂❤

මේ පොතත් එක්ක මාස දෙකකට ආසන්න කාලයක් හිටිය ඔයාලාට බොහොම ස්තූතියි ඒ වගේම මම ගොඩාරියක් ආදරෙයි ඔයාල හැමෝටම 😭❤❤❤

ඔයාලාගේ comments ආයි ආයි කියවලා මම ලබන සතුට කොච්චර ද කියලා දන්නේ මම විතරයි.

ස්තූතියි!

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now