13. බොරු ඇත්ත

243 73 100
                                    


Lisa's pov.

මම ගෙදර දොර ඇරියේ මටවත් ඇහෙන්නෙ නැති තරම් හිමින්. මම අඩියට දෙකට කාමරේට දුවලා තාම phone එක එහෙම්ම තියෙනවාද බලන්නයි හැදුවේ. 🥲

"ලීසා!" ඒත් එයාට අහු නොවෙන්න යාගන්න මට බැරි වුනා. 😭

"ආහ්හ් ඔප්පා...මම change කරන් එන්නම් ඉක්මනට. ඔප්පා කාලද ඉන්නේ?" 🙂

මම වෙනසක් පෙන්නන්නෙ නැතුව කතා කරන්න හැදුවට කටහඬ ඒ වෙනකොටත් මලමිනියක් දැක්ක කෙනෙක්ගේ වගේ වෙවුලනවා. 🙁

"මෙතනින් ඉඳගන්නවා...මට කතා කරන්න ඕනේ." එයා සාමාන්‍යයෙන් හොඳ විදියට කිව්වා.👁️👁️

"ඔප්පා මම wash එකක් දාලම එන්නම්කෝ...මෙහෙම..." මට කියලා ඉවර වෙන්න වුනේ නෑ.😐

"ඉඳගන්න කියලා නේද කිව්වේ!??" එයා ලඟ තිබ්බ පුටුවකට හයියෙන් ගහන ගමන් කෑ ගැහුවා. 😣

මම පුලුවන් ඉක්මනට sofa එකේ ඉඳගත්තා නෙවෙයි ඉන්දවුනා.😣

අයියාත් මගේ ඉස්සරහා settee එකේ ඉඳගත්තා. එයාගේ යකා මූණ මට තව හොඳට ළඟට පේන්න ගත්තා.😶

"කවුද soo-hyun කියන්නේ?"🤨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කවුද soo-hyun කියන්නේ?"🤨

'මූව කොහෙන්ද ආවේ...දෙයියනේ එතකොට instagram ගැන නෙවෙයි ද අහන්නේ? ඒක ගැනත් අහයිද? නෑ නෑ අහන එකක් නෑ...අනේ මෝඩ ඔප්පා මගේ. නෑ නෑ ලීසා ඔයා තාම ඉන්නේ අනතුරේ මොළේ කල්පනා කරලා උත්තර දෙන්න.'

"කවුද soo-hyun කියන්නේ!?" මම තනියෙන් එක එක එව්වා හිතන අස්සේ එයා ආයි ඇහුවා. 🥲

"මේ...මේ...මෙහෙමයි ඔප්පා..." මම හැමදෙයක්ම කිව්වා. හැබැයි text කරපු කෑලි හැලුවා. ඒක දැනගත්තොත් phone එක බලන්න ඉල්ලයි කියා බයක් ආව නිසා. 😥

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now