1.Instagram

570 119 49
                                    

Lisa's pov.

කම්මැලි high school ජීවිතේ තවත් දවසක්. මම තනියෙම සින්දුවක් කිය කිය මේසෙට ඔලුවත් තියන් හිටියෙ අවසාන සුසුම හෙලන්න ළං වෙලා ඉන්න ඔටුවෙක් වගෙ.

යාලුවො සෙට් එක washroom ගිහින් පේලියට ක්ලාස් එකට ආවේ එතකොට.

"Good news!!! අද English මිස් ඇවිල්ල නෑ ලු. මේ Teena මන් ඔයාගෙ book එක මේ periods දෙක ඉවර වෙනකොට දෙනවා හොඳේ."

මේ තමයි ශෙරිල්. මගෙ classmate. ඇවිදින්නෙ පූසෙක් වගේ (cat walk) කතා කරන්නෙ නම් එන්ගලන්තෙන් ගොඩ බැහැපු සුද්දියෙක් වගේ.

ඔහොම කියාගෙන ශෙරිලුයි අනිත් කට්ටියයි එයලගෙ පුටු වලින් වාඩි වුනා.

"මේ මොකෝ? ඔයාට ආයි dizzy වගේ දැනෙනවද?" ශෙරිල් මට පිටට ඩෝන් ගාලා ගහන ගමන් ඇහුවා.

"මට ඔලුව තියාගන්න පුලුවන් dizzy වෙද්දි විතරද යකූ?"එයා එහෙම අහන්නෙ මන් සතියට දෙපරක්වත් faint වෙන්න වගේ යන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මට ඔලුව තියාගන්න පුලුවන් dizzy වෙද්දි විතරද යකූ?"
එයා එහෙම අහන්නෙ මන් සතියට දෙපරක්වත් faint වෙන්න වගේ යන නිසා. ඒකට ඉතින් මන් බෙහෙත් බොනවා. ඇඟ weak නිසා වෙන දෙයක්ලු.

ඔන්න ඉතින් ශෙරිල්ගෙ සුපුරුදු වැඩේ. මන් ඒක කිව්වා විතරයි ඇස් දෙක යාපනෙ ඉඳන් ත්‍රිකුණාමලය ට ගිහිල්ල හම්බන්තොටින් කොළඹට ආවා වගේ කැරකෙව්වා.

"මෙහ් ඔයා දන්නවද lizz...මෙයා instagram account එකක් හදාගෙනලු." ඒක කිව්වෙ සාරා.

"Instagram? That's a social media app right? අපේ අයියාට නම් තියෙනවා මන් හිතන්නෙ."

(A/N මූ ඒ කාලේ instagram දන්නෙ නෑ ලු.😂)

"දැන් කියන්න එපා ඔයා දන්නෙ නෑ කියල. ඒකට addict වෙනවා අනේ. මන් හැදුවෙ last Saturday. මට අද උදේ බලද්දි 100+ followers."

"දන්නෙ නෑ තමයි ඉතින්. ඉතින් ඉතින් තව මොනාද වෙන්නෙ ඒකෙ?"

"මට දන්නෙ නැති boy කෙනෙක් dm කලා හරිද...මන් ඉතින් reply කලා. එයා හරි ශෝයි අනේ. එයා American. And he's like 10 years older than us. එයා wattpad එකෙ stories ලියනවත් ලු."

"ආව් ආව් මේ බලන්නකෝ මෙයා. Lizz ඔයා wattpad වත් නෑ නෙහ්?"

"නෑ...හදලා බලන්න ඕනි account එකක්. Instagram එකකුත් හදන්න ඕනේ."

"හා..හදල මාව follow කරන්න. Here these are my usernames.Wattpad.Instagram "
ශෙරිල් මට එයාගේ usernames ලියලා දුන්නා.

මමත් ඉතින් කුතුහලය වැඩි කමට ගෙදර ගිය ගමන්ම කලේ instagram account එකකුයි wattpad account එකකුයි හදපු එක.

🥲😌🙂😂🙊🙄😜🥲😌🙂😂🙊🙄😜

හායි ඉතිම්

මේ මොන සෙද්දක්ද කියල හිතෙනවා නෙහ්?
මටත් ඕක මුලින්ම අහද්දි එහෙම හිතුන 🙂😂😂

Vote කරන්න
Share කරන්න
Comment කරන්න
අමතක කරන්නෙපා😂❤

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now