6.අලුත් යාලුවා

278 88 40
                                    

~Gotta be kidding ඩෝ 😂 මේ උඩ සින්දුව අහන්න හෙන සෝයි 🥲😂~

_හරි දැන් වැඩේට බහිමු 🙂_

මේක තමයි ලීසාගේ profile එක

This is the profile picture

This is the profile picture

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Name : Lily

Username : La__lizz

Bio

"Life is short 🙂 make it sweet 😜"

15 🙊
Bookworm 😽
Hodophile 🌎

Post ekai

මම ලීසාගේ බොරු නමයි කුකීගේ නම JK කියලයි දාන්නම් එයාලගෙ chat එක දාද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ලීසාගේ බොරු නමයි කුකීගේ නම JK කියලයි දාන්නම් එයාලගෙ chat එක දාද්දි.
මේක කොහොමත් වැඩිපුර චැට්ස් වලින් යන එකක්.

Lily

Umm...no but a fan of messi

JK

Ooh I see

Lily

Hehe

JK

So...we can be friends, can't we?

"J මෙන්න මෙයා මගෙන් අහනව යාලුවෝ වෙන්න පුලුවන්ද කියලා. මොකද කියන්නෙ?"

ලීසා අහද්දි මෙච්චර වෙලා හොඳට හිටිය ජෙනී කොට්ටෙකුත් බදාගෙන නිදි.

ලීසා අහද්දි මෙච්චර වෙලා හොඳට හිටිය ජෙනී කොට්ටෙකුත් බදාගෙන නිදි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හයියෝ...මටම හම්බුනානේ මේ වගේ යාලුවෙක්."

ලීසා එයාටම කියගත්තා. මැසේජ් එක සීන් කරල නිකන් ඉන්න බෑ වගේ හිතුන නිසාත් කොල්ලා පේන විදියට නරක පාටක් නැති නිසාත් මෙයා රිප්ලයි එකක් දැම්මා.

Lily

Ooh yeah ofc we can

විනාඩි කිහිපයකට පස්සේ රිප්ලයි එක ආවා.

JK

Haha...so let me introduce myself.

I'm Jungkook. You can call me JK 🙂.

Lily

Oh nice! 🙂

JK

You're Lily right?

ලීසාට තිබ්බා පොඩි ලෙඩක්. තාමත් තියෙනවා. ඒ තමයි බොරු කියන්න අකමැති ලෙඩේ 😂.

Lily

No but you can call me Lily

JK

Aaah okay 😂

So nice to meet you Lily

Lily

Nice to meet you too 😄

JK

Well...I gtg my mom is yelling at me. 😬

"Gtg? What's that? යකූ නැගිටපිය පව්කාරයෝ. මොකක්ද gtg කියන්නේ."

ජෙනී ඒත් ඇහැරුනේ නම් නෑ.

"Google!"

'What's the meaning of gtg?'

'What's the meaning of gtg?'

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ආහ් ඒක."

Lily

Aaah 😂😂

JK

Jeez you're taking so much time to text back 😂.

Meh bye bye ttyl Lily 🤘

"හරි කමක් නෑ. Ttyl කියන්නෙ මොකක්ද කියලා පස්සේ හොයමු."

"අ..නේ..මොනාද තනියෙන් කි..ය..වන්..නේඒඒඒ?" ජෙනී හීනෙන් කියවනවා ඒ අස්සෙන්.

"ෂ් ෂ් ෂ් දොයි දොයි දොයි දොයිය බබා..."

ලීසා සින්දුව කියන ගමන්ම JK ට 'Bye' කියලා දැම්මා.

පස්සේ හොයාගත්තා ttyl කියන්නෙ talk to you later කියන එක කියලා.

"හරි කමක් නෑ. Girl කෙනෙක් නෙවෙයි වුනාට අලුත් යාලුවා හොඳයි වගේ.මේ මෝඩි නැගිට්ටාම කියන්න ඕනී JK ගැන."

ඒත් එක්කම ලීසාගෙ අම්මත් ගෙදර ආවා. J ව අමාරුවෙන් නැගිට්ටවගෙන තුන්දෙනාම රෑට කාලා නිදාගත්තා.

Frozen බලන්න වුනේ නෑ ලු එදා.
කොහොමත් එයාලගේ ලමා මානසිකත්වයට පොඩි තරුණ මෙව්ව එකකුත් add වෙන්න පටන්ගත්තා කියලා නම් පැහැදිලියි.

..........................................................

මන් යනවා පාඩම් කරන්න 🙂

අපේ අයියාට පාර්ටි
මට හුලන් 🙂

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now