19. කරුමෙ පස්සෙන් ඒම

213 75 41
                                    


Lisa's

ජෙනීගේ insta සිද්ධියෙන් දවස් දෙකකට පස්සේ තමයි මම ආයි instagram app එක දිහාවත් බැලුවේ.අපේ ගෙදර අයනම් ජෙනීට වුනු දේ දන්නෙ නෑ. මම කිව්වෙත් නෑ. කොහොමහරි ඒ ටිකට V girlfriend කෙනෙක් හොයාගෙන.

 කොහොමහරි ඒ ටිකට V girlfriend කෙනෙක් හොයාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ කෙනා කොහෙන් පාත් වුනාද කියන එකනම් තාමත් ප්‍රහේලිකාවක්. V කිව්ව විදියටනම් ඒ එයාගේ කාලෙක ඉඳන් crush එක.

"කෝලම්" මම තනියම V ට බැන බැන හිටියේ හිතේ අමාරුවෙන් ඉන්න J ට මේක ගැන කිව්වම හිතේ අමාරුව ඩබල් වෙනවා කියලා දැනන් හිටිය නිසා.

JK ත් ඒ කාලේ වැඩිය online ආවේ නෑ. එයාගේ අම්මා බැනලා මුලු වෙලාවෙම phone එකයි football යි විතරයි කියලා. ඉතින් එයා අම්මාව ශේප් කරගැනීම පිණිස online ආවේ හැමදාම එකම වෙලාවක විතරයි.

V ගෙ නම් කිසි වෙනසක් තිබ්බේ නෑ. කෙල්ලෙක් සෙට් වුනාට ඌ මාත් එක්ක පැය ගනන් text කලා. දවසක් පුදුම දැඟලිල්ලක් දැඟලුවා ඒ කෙල්ලව අපේ group එකට add කරන්න.

අපි ඒ මංගල්ලෙට කොහොමත් විරුද්ධ නිසා මමයි JK යි ලොකු යුද්දයක් කරලා ඒ වැඩේ නවත්තගත්තා. එක එක වෙලාවකට J ව මතක් වුනාට එයා නෑ කියලා දුකයි කියන හැඟීම ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්ටවත් තිබ්බේ නෑ මට හොඳටම විශ්වාසයි.

මගේ ජීවිතේ නම් ලොකූ වෙනසක් නොවුනට ජෙනීගේ ජීවිතේ කනපිට ගැහිලා තිබ්බේ. JK ට ඒ ගැන කිව්වම එයා කිව්වේ කරුමේ පස්සෙන් එනවා කියන්නේ ඒකට කියලා. මගේ කරුමෙත් ඔහොම පස්සෙන් ඇවිත් තඩි නයෙක් වගේ දශ්ට කරලා යයි කියලා බයෙන් තමයි මමත් ජීවත් වුනේ.

ජෙනී ට ඉස්සර අයියාගෙන් ලොකු ලොකු කරදර තිබ්බේ නෑ. අපේ eun-woo වගේ ගොඩාක් හොයලා බැලුවෙත් නෑ ජිමින් ඔප්පා. ඒත් දැන් ජෙනීට කිසිම දෙයක් කරන්න නිදහසක් නෑ. Highschool එකේ එයාගෙ යාලුවො movie එකක් බලන්න යන්න කතා කලාමත් එයාට වැඩ කියලා ගෙදර තියාගත්තා.

ජෙනී school ගියෙත් හරි අඩුවෙන්. එහෙම නොයන සමහර දවස්වල මාත් පොතක් දෙකක් උස්සන් එහේ යනවා. අපි දෙන්නම පාඩම් නම් කලා📖️. හැබැයි ඒ term test එකේ ලකුණු එද්දි හොඳ ලකුණු තිබ්බේ මට විතරයි.

ජෙනී මානසිකව වැටිලා (ඩෝං😂) ඒ වෙන මුකුත් නිසා නෙවෙයි ඉස්සර එයාට වැඩියෙන්ම ආදරේ වුනු ඔප්පා ඒ වෙද්දි යකෙක් වෙලා හිටිය නිසා. ජෙනී කරපු වැඩේට එච්චර දරුණු වෙන්නනම් දෙයක් තිබ්බේ නෑ කියලමයි මට හිතුනේ.

'දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ'

(අනේ මට බෑ ටයිප් කරන්න😭)

කොහොමහරි ඉස්කෝලේ නිවාඩු කාලේ එයා හිටියේ අපේ ගෙදර. එයා ඒ කාලේ හිටියේ හරිම සතුටින්. හැබැයි ඒ වෙද්දි මගේ කරුමේ මාව හොයන් එන බව මන් දැනන් හිටියේ නෑ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now