2.Explore කරමු

419 103 76
                                    


Lisa's pov.

කොහොමහරි ඔන්න wattpad එකේ කතා දෙක තුනකටම මම පිස්සු වැටුනා. එතකොට Instagram
හම්මේ ඒකෙ තියෙන දේවල්.

'Stories...හම්මටසිරි මේක 24 hours වලින් නැති වෙන එකක්

Direct messages...ooh හරි සෝයි. මට වැඩිය යාලුවොත් නැති එකේ ශෙරිල්ට වගේ යාලුවෙක් හොයාගත්තොත් මරු.

(A/N මේකට කියන්නෙ ලමා මනසිකත්වය කියලා)

Close friends...මේකට නම් ඉතිම් ශෙරිල්ව තමයි දාන්න වෙන්නෙ.

මංගල post එක දාමු එහෙනම්...යාලුවො ගැන quote එකක් දාන එක වඩා හොඳයි.
ඇයි දෙයියනේ මාව මිනිස්සු follow කරන්නෙ නැත්තේ.'

මට ප්‍රශ්න ගොඩාක් තිබ්බා. එහෙට මෙහෙට ඔබල කරල මන් bio එකයි dp එකයි නම් දාගත්තා. Dp එක මූන වැඩිය පේන්නෙ නැති වෙන්න දාන්න හිතුවා.  මගේ කහ පාට ඇඳුම ලා කොල වෙන්නම edit කලත් එක්ක. මන් ලොකු අපරාධයක් කරන්න යනවා වගේ.

අපේ අයියන්ඩි මේව කරනවට කැමති වෙයිද කියල sure නැති නිසා තමයි එහෙම කලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අපේ අයියන්ඩි මේව කරනවට කැමති වෙයිද කියල sure නැති නිසා තමයි එහෙම කලේ. Account එක හදන්න කලින් කමක් නැද්ද අහල permission ගන්න තරම් ඉවසිල්ලක් මට තිබ්බෙ නෑ. එයා හිටියෙ Korea වල campus එකේ trip එක ගිහින්.ඉතින් මන් හිතුවා එයා ආයි ආව දවසට මේක ගැන කියන්න.

කොහොමත් මන් ගැන හොයලා බලන්න හිටියෙ අයියා. අම්මා රස්සාව එක්ක busy නිසා මන් ගැන හොයන්න වෙලවක් තිබ්බෙ නෑ. හැබැයි එයාගෙ අණ පරිදි තමයි අයියන්ඩි මට ඇණයක් වෙන තරමට මන් ගැන හොයන්නෙ. මට වඩා අවුරුදු 7ක් වැඩිමල් නිසා එයා මාව බලාගන්නෙ තොත්ත බබෙක් බලාගන්නවා වගේ.

කොහොමහරි මගේ account එක මෙයාට වැරදිලවත් "people you may know" කියල වැටුනොත් මොනා වෙයිද කියලා හිතන්නවත් මන් කැමති වුනේ නෑ. මොකද එයාගෙන් permission නොගෙන ගොන් වැඩ කරලා මන් කන පිරෙන්න බැනුමුයි බඩ පිරෙන්න ගුටියි කාලා තියෙනවා.

"How to gain followers on instagram?"

Google එකටත් වද දීලා මන් හොයාගත්තා  ගොඩාක් අයව follow කිරීම followers වැඩි කරගැනීමේ trick එකක් බව.

මම ශෙරිල්ගේ followers ලිස්ට් එකම වගෙ follow කලා.

(A/N දිලිසෙන සියල්ල රත්තරන් නෙවෙයි නෙහ් ඒ නිසා මන් කියන හැමදේම ඇත්ත නෙවෙයි 🙂...ප්‍රාසාංගික බව වැඩි කරනවා මන් 🙂🙂😂)

හම්මෝ මේ ලිස්ට් එකේ වැඩිපුර ඉන්නෙ කොල්ලො නේ. ගොඩක් අය අපේ රටෙත් වගේ.
කෙල්ලොත් ඉන්නවා හැබැයි. මන් මගේ යාලුවා කරගන්නෙ නම් කෙල්ලෙක්ව කියලා හිතාගත්තා.

මන් කොල්ලෙක් කියලා හරියට කතා කරලවත් තිබ්බෙ අපේ අයියයි මගේ යාලුවෙක් ගෙ අයියා කෙනෙක් එක්කයි විතරයි. ඒකට හේතු ගොඩක් තිබ්බා.

1.මෝඩ Eun-woo (A/N Is that his name? Cha is a surname right) නොහොත් මගේ අයියා මට කතා කරන්න දුන්නෙ නෑ.☠️

☠️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

2.ඒ නිසාම ලොකු වෙද්දි මන් කොල්ලො දකිද්දිත් ලැජ්ජ වෙන්න පටන් ගත්තා.

3.මට දැන් කාලෙ ඇහෙන දකින කතා එක්ක කොල්ලොන්ව sure නෑ.

😂😂😂😂😂😂😂😂 (ඕතර් හිනා වෙනවා🙂)

'ශා' followers ලා වැඩි වෙද්දි මට ආවේ පුදුම සතුටක්. කොහොම කොහොම හරි මන් එදා අම්මා ගෙදර එනකම්ම කලේ instagram ගැන ඉගෙන ගන්න එක.

මගේ අම්මා strict වැඩි නිසා එයාට නම් instagram ගැන කියන්නෙම නෑ කියලා හිතාගෙනමයි මන් හිටියෙ.

හැබැයි මන් අම්ම උයලා ඉවර වෙනකම්ම wattpad එකේ කියෙව්ව රස කතාවක් නම් කිව්වා.

***********************************

හායි 🙂
මේ දරුවා අවුරුදු 15 ක එකෙක් වගේ හිතෙනවද ඔයැයිලට 😂

කොහොමද ඉතිම් කතාව හොඳයි ද?

මේක ඉවර වෙන කතාවක් නෙවෙයි.
හෙන දිගයි. අවුරුදු ගානක් වෙන එකක් නේ.

ඔයාල කැමති කෙටියෙන් කියල ඉක්මනට ඉවර වෙනවනම්ද? 😀

In detail (තව මගේ කෑලිත් add කරලා) ඔක්කොම කියනවටද? 😀

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now