29. මා දකින්නේ සිහිනයක්ද? 😳

221 77 71
                                    

JK'pov.

Term test එකෙන් පස්සේ දුන්නු සති දෙකේ නිවාඩුවේ ආතල් එකේ ඉන්න මම ප්ලෑන් කරල හිටියේ.

එදා මම ජින් හ්‍යුන්ග් එක්ක Forza ගහන ගමන් හිටියේ. Mom එකපාරටම කාමරේට ඇවිල්ලා "හරි ශෝක් දෙන්නා" කියලා ගිය නිසා පොඩ්ඩක් ප්ලේ කරන එක නවත්තලා කයියක් ගහන එක ඇඟට ගුණයි කියලා අපි දෙන්නා හිතුවා.

"මචෝ මේ...මෙයා හොට් නේ?"

"අඩේ!! නැත්තම්...හොට්දත් අහනවා...මේ මට දාඩියත් දැම්මා."

"මේ මේ මගේ කෙල්ලට ලයින් දාන්න එපා උඹ. මාත් හරි අමරුවෙන් සෙට් කරගත්තේ. එයාව පෙන්නන පෙන්නන එකා ලයින් දාද්දි මට මොකද වෙන්නෙ?"

(මේක මගේ SL celebrity crush එක එයාගේ gf එක්ක කරන ටික්ටොක් එකක්. මට හරි වේදනයි මේ ඇත්තමයි කියන්නෙ 🙂🙂🙂. මම ටික්ටොක් බලන්නෙ නැති නිසා මගේ පාප මිත්‍රයෝ මට ඒවා එවලා මන් මානසිකව වැටුණා🥲.)

"අනේ පල පල මම නාකි මොඩල්ස් ලට ලයින් දන්නේ මොකටද...මට ඉන්නවා සුරංගනාවියක් වගේ කෙල්ලෙක්."

"ලීසා ද නැත්තම් උඹේ Rosé ද?"

"මගේ? පිස්සුද හ්‍යුන්ග්? ලීසා විතරයි මගේ...."

"...ආව් ආව් මූ"

"අයියෝ...මොකද බන්?"

"හරි හරි උඹ ලීසාට ලව් මම ඈන්ට ලව්."

"පවුල් කඩන්නේ නැතුව ඉන්න මිනිහෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"පවුල් කඩන්නේ නැතුව ඉන්න මිනිහෝ. එයා විලියම් ශේක්ස්පියර්ගේ ආදරණීය බිරිඳ" (Anne Hathaway ගේ husband වයි William Shakespeare වයි බලන්න.)

"පොඩි එකා පොඩි එකා විදියට ඉඳපිය හොඳේ...ඒයි ඒයි මේ මෙන්න අර ගස්ගෙම්බා කෝල් කරනවා."

"කවුද?"

"බොස් යකෝ."

"Kim Namjoon?😏"

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now