23. මම එයාට ආදරෙයි ❤

227 73 39
                                    


"මොකද මචෝ උඹේ මුණෙ හැටි...දාහට අරන් සත පනහට දීලා වගේ...ඕයි මේ ලෝකෙට වරෙන්!"🙂

මූණ ඇඹුල් කරන් සිවිලිමේ ලස්සන බල බල කල්පනා සාගරයේ ගිලිලා හිටිය ජන්ග්කුක් හරි සිහියට ආවේ හිතුව නැති මොහොතක කොට්ටෙකින් ගුටි කාපු නිසා.

"What the...අයියෝ හ්‍යුන්ග්! මට කල්පනා කරන්නවත් දෙනවකෝ නිදහසේ." 😑

"මොනාද? අර කෙල්ල ගැන ද? දැන් උඹ මාස හතරක් තිස්සේ කල්පනා කලේ. දැන් ඇති."😒😅

"මට නවත්තන්න බෑ...මට හරි දුකයි හ්‍යුන්ග්. මට එයාව ආයි ජීවිතේට හම්බෙන්න බැරි වෙයි."😣

"උඹ කොහොමත් එයාව හරියට දැකලවත් නෑ නේ?"🥲

"නෑ මම එයාව දැකලා තියෙනවා...පොඩ්ඩයි තමයි ඒකෙ මූණ පේන්නේ ඒත් පොඩ්ඩක් හරි පේනවානේ ඉතින්..."😒

JK's pov.

මාස හතරක් ගිහිල්ලත් ලීසාගෙන් කිසිම සද්දයක් නැති වෙද්දි මට කොච්චර දුක හිතුනද කියලා වචනයෙන් කියන්න අමාරුයි. අන්තිමට shopping යනවා කියලා මට text එකක් දාපු එයා එදා ඉඳන් අද වෙනකම්ම මට ආයි reply කලේ නෑ. එයාගේ අයියත් instagram ගැන දැනගත්තද කියලා මට හිතෙන්න ගත්තේ මාසයක් ගිහිල්ලත් එයා ආවේ නැතිකොට.🙂💔

දෙවෙනි මාසේ වෙද්දි නම් මගේ ඉවසීමේ සීමාව පැනලා තිබ්බේ. ඒ නිසා එයාගේ යාලුවෙක් කියලා මට කිව්ව ශෙරිල්ගෙන් ඇහුවා ලීසාට මොකද වුනේ කියලා. එයාගෙන් දැනගත්තා ලීසාට වෙලා තියෙන්නෙ මන් හිතුව දේ කියලා. එතනින් එහාට මට කරන්න දෙයක් තිබ්බේ නෑ. තව මාසයක් ගත වුනේ ඒ හිතේ දුක එක්කමයි.🥲

හැබැයි ඒ මාසේ ඇතුළත මට දෙයක් තේරුනා. කැමැත්ත නැත්තම් ආසාව කියන දේයි ආදරය කියන දේයි වෙනස. මට Rosé ට තිබ්බේ කැමැත්තක්.එයාගෙ පෙනුමට ආසාවක්.😊

ඒත් හරියටම මූණවත් දැකලා නොතිබ්බ ලීසාට තිබ්බේ වෙන දෙයක්. ඒ ආදරේ කියලා මට පැහැදිලි කලේ මගේම හ්‍යුන්ග් වගේ ඉන්න පොඩි කාලෙ ඉඳන් මාත් එක්ක එකටම ඉන්න මගේ හොඳම යාලුවා. ජින් හ්‍යුන්ග්.☺️

එයා මට වඩා අවුරුදු 10ක් වැඩිමල්. ඒත් කවදාවත් වයස ප්‍රශ්නයක් වුනේ නෑ අපි දෙන්නගෙ යාලුකමට😎. එයාගේ තාත්තයි අපේ තාත්තයි business partners ලා නිසා අපි දෙන්නත් නිකන්ම හොඳම යාලුවෝ වුනා. අපේ අම්මලා නම් කිව්වේ දුරින් අපිට නෑකමක් තියෙනවා කියලා. ඒ නෑකම දුර වැඩි නිසාමද මන්දා මගෙ අම්මටවත් ඒක පැහැදිලි කරන්න බෑ.😂

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now