Look what I got 🌚

228 50 24
                                    

මට මේ පොත කියවපු අක්කලා නංගිලාගෙන් ලැබුනේ මාර ආදරයක්. ඔයලගේ comments හම්මේ ඒවා කියවලා ගන්න මෙව්වා එක්ක හෙන මෙව්වයි.

ඒ ආදරේ කොච්චරද නම්...

මට දවසක් උදේ පාන්දර නංගි බබෙක් කිව්වා ඊමේල් address එක එවන්න කියලා gift එකක් දෙන්න.

හැබැයි address එක යවද්දී මෙච්චර ලස්සන gift එකක් මම බලාපොරොත්තු වුනේම නෑ.

හැබැයි address එක යවද්දී මෙච්චර ලස්සන gift එකක් මම බලාපොරොත්තු වුනේම නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අනී ඒක cute නේද?මගේ යාළුවොත් මැරෙන්න හැදුව මේක ෂෝයි කියලා

මේක මට එව්ව නංගියා තමයි

 jkleviosa


𝕋𝕙𝕒𝕟𝕜𝕤 𝕒 𝕓𝕦𝕟𝕔𝕙 𝕟𝕒𝕟𝕘𝕚 𝕓𝕒𝕓𝕒

එයාගේ පොත් කියවලා බලන්න හරිම අමුතු ගතියක් තියෙන්නේ ඒවා වල  😌


ඔන්න ඉතින් එයා මට ඒක එව්වම මම ගොඩක් සතුටු වෙලා ඕක ගැනම කියව කියව ඉන්නකොට මට ඊළග දවසේ උදේ ඒ නංගි බබා email එක ඉල්ලුව වගේම අක්කි බබෙකුත් ඉල්ලුවා. (my sago)

මට එතකොටනම් ඉවෙන් වගේ තේරුණා එයත් මට අර වගේම සෝයි ගිෆ්ට් එකක් දෙන්න යන්නේ කියලා.මන් හරි.

 ඒකත් ඒ වගේම මගේ මේ සුටි සිතේ සතුටක් ඇති කරපු අපූරු තෑග්ගක්.

  _S_E_M_I_

𝕋𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦 𝕤𝕠 𝕞𝕦𝕔𝕙 𝕒𝕜𝕜𝕚 𝕤𝕒𝕘𝕠


මේ අක්කිගෙ පොත් කියවපියව්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ අක්කිගෙ පොත් කියවපියව්.
මන් එයාගේ මුලින්ම කියෙව්වේ මට මතක හැටියට Dream කියන පොත.
අනිත් ඒවත් හෙමින් කියවන යනවා.මේ ඕලෙවල් සෙද්ද ඉවර වුන දාට ඔක්කොම කියෝනව හුම්.


මේවා දැක්කම එයාල මේ කතාවට කොච්චර ආදරේද කියල තේරුණා. ඔන්න මගේ යාලුවෝ දන්නවා මන් කොච්චර සතුටු වුනාද කියල. 😅




මෙන්න මන් ගානේ ඔයාලට hearts වැස්සක්

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥


..........................................

දැන් මන් කියන්න යන්නේ මගේ සගෝයි නන්ගයි මේවා දීල ගොඩාක් කාලයක් වෙලා වුනත් මට මෙහෙම තෑන්ක් කරන්න බැරි වෙන්න හේතුව.👽

මෙන්න මෙයා තමයි වැරදිකාරි.👇🏻

DimelzaPark

(එයාගේ stories ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ. ඔයලා දන්නවා නේ😌.)

හිහී මම මට වැඩ වැඩියි නිසා 

Another Love Story II 

පොතට cover එකක් හදන්න දුන්නු එක්කෙනා ඊට වඩා වැඩ තියෙන කෙනෙක්. වැඩ වැඩ කියල බැලුවේ නෑ එයා මට samples එව එව හොඳ එකක් තෝරන්න කිව්වා.

 මන් දන්නේ නැද්ද ඉතින් ඒවා කොච්චර ලස්සන වුනත් වෙන එකක් හදමු අක්කි කිය කියා වද දුන්නා.😁

එයා අන්තිමේදී අද මධ්‍යනයයේ මගේ වදෙන් බේරුනේ මට ඕනි වුනු විදියේ සුපිරි cover එකක්‌ එවල.

𝕋𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦 𝕤𝕠 𝕞𝕦𝕔𝕙 𝔸𝕜𝕜𝕚

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




ඔන්න එහෙනම්,


𝕋𝕙𝕖 𝕡𝕒𝕣𝕥 𝕀𝕀 𝕠𝕗 '𝔸𝕟𝕠𝕥𝕙𝕖𝕣 𝕃𝕠𝕧𝕖 𝕊𝕥𝕠𝕣𝕪' 𝕚𝕤 𝕠𝕗𝕗𝕚𝕔𝕚𝕒𝕝𝕝𝕪 𝕠𝕦𝕥 𝕟𝕠𝕨. 

Go check it out now! 

- ɴᴏʀᴀ


𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now