34. බෝයිෆ්‍රෙන්ඩ්

227 70 84
                                    

Description එක වෙනස් කළා...හිතුනොත් තව වෙනස් කරනවා.

චැප්ටර් එක දිග වැඩියි ඒ නිසා මුල ටිකක් කියවලා 😂 මැද ගොඩක් කියවලා අගත් ටිකක් කියවන්න 🙂❤

හොඳම කෑලි මිස් කරගන්න එපා 🌚🥲

♧♧♧♧♧♧♧♧♧♧♧♧♧♧♧♧♧

Lisa's pov.

මෝඩ කුකී ඇමෙරිකාවට ගියපු ගමන්ම මට එව්වේ New York වල එයාලා නැවතුනු apartment එකේ photo එකක්. පුදුම ලස්සනක් තිබ්බේ ඒ තැන. එතනින් එළියට New York city එක හරිම ලස්සනට පෙනුනා. 🤭

එයා මට ඔය විදියට ගිහින් පළවෙනි සතියේ හැමදාම එක එක තැන්වල photo එව්වා.එයාගේ photos එව්වේ හරිම අඩුවෙන් ඒ එව්වත් මන් බලලා තත්පරයක් යන්න කලින් ඩිලීට් කරනවා. 😑

කොහොමහරි එයා ගිහින් දෙවෙනි සතියේ දවසක් එව්ව photo එකක එයත් එක්ක හිටියේ බෝනික්කියෙක් වගේ ලස්සන ළමයෙක්. 😵

වැඩි වෙලා ඒක පරීක්ෂා කරන්න වුනේ නෑ කුකී ඒකත් ඩිලීට් කළා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වැඩි වෙලා ඒක පරීක්ෂා කරන්න වුනේ නෑ කුකී ඒකත් ඩිලීට් කළා.🧐

Lisa
Mokakda anee
Ewana ewana eka delete karanawa
Mata owa thiyaganna one na
Eth ewanawanm poddak eka balannawath denna

බැරිම තැන එහෙම කිව්වාම එයා කිව්වා එයාට ලැජ්ජයි කියලා.ඒ ළමයා කවුද ඇහුවම එයාගේ 'bestie' ලු. මම හිතුවේ මම මගේ හැම විස්තරයක්ම එයාට කිව්වා වගේ එයත් කියන්න ඇති කියලා මට.මම එයාට කියලා නැත්තේ මගේ අප්පා ගැන විතරයි. හැබැයි 'මෙච්චර කතා කරලා අවුරුද්දක් වෙන්නත් එනවා එයා දැනුයි බෙස්ටියෙක් ගැන කියන්නේ' කියන තරහා මට ඇතිවුනා. 🙄

අනවශ්‍ය දේවල් වලට තරහා ගත්තාම කැත වෙනවා කියලා ඔම්මා කියලා තියෙන නිසාම මන් පුළුවන් තරම් ඉවසුවා. ඇත්තටම මට කුකී ගේ විස්තර වලින් වැඩක් නෑ නේ. 🥴

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now