5.මෝඩ ලීසා

301 86 55
                                    

J's pov.

අපි ගෙදර ගිය ගමන්ම මන් දිව්වේ ලීසාගේ කාමරේට. ඒක ඉතින් මගේ වගේ තමයි.

"කෝ කෝ මට පෙන්නන්න instagram 😀"

"පොඩ්ඩක් ඉන්න මන් කාල බීලා එන්නම්. ඔයා නම් එන්න එපා🙂."

"ඔයාට ඉන්නෙ පෙරේත යාලුවෙක් කියල දන්නවා නේ නංගී.මට නොදී කෑවොත් මම දිෂ්ටිය හෙළනවා.ඒ කිව්වේ මොකක්ද කියලා නම් මං දන්නෙත් නෑ හොඳේ "😂

"එනවා එනවා අම්මා අපිට sandwiches  හදලා තියන්නම් කිව්වා."

අපි දෙන්නා බඩ පිරෙන්න කාලා wash දාලා ආයි ගියේ lisa ගේ කාමරයට. ඇති යන්තම් මෙයා එයාගේ ෆෝන් එක ගත්තා එලියට 😮‍💨

කොහොමත් මට මේ instagram ගැන අහලම ඒක දකින කුතුහලය වැඩි වෙලා තිබ්බේ. හැබැයි lizz දැනං හිටියෙ නෑ  මටත් අකවුන්ට් එකක් තියෙනවා කියලා.

එයාගේ username එක බලාගෙන එයාව prank ප්ලෑන් කරන්න තමයි මම හිතාගත්තේ 😎😂.

කොහොමහරි මෙන්න මෙයාගේ මහලොකු අකවුන්ට් එක එයා පෙන්නුවා 😂.

"ෂා මාර ෂෝක් නේ. ඔයාමද මේවා හැදුවේ කොහොමද මෙච්චර ලස්සනට profile picture එකක්  එහෙම දැම්මෙ? හම්මේ මූණ හොඳට පේනවා 🙂."

මං සවුත්තුවට වගේ කියලා හොඳටම හිනා වුණා.එයා ඉතින් ඒක කරන්න හේතු ගොඩායි අරකයි මේකයි කතා ගොඩක් කිව්වා. ඇත්තටම එයාගෙ අයියා මාර සැරයි අපේ අයියා වගේම. ඉතින් මෙහෙම කරපු එක සාධාරණයි🥲.

Profile එක එහෙම බලල අපි ඊළඟට ගියේ follow කරන කට්ටිය දාලා තියෙන stories බලන්න.😝

එක එක ඉස්කෝලවල එක එක ජාතියේ කට්ටිය. හැබැයි ගොඩක් අය අපේ වයස වගේ. 🙂

ඔය අතරෙ තමයි කෙනෙක් Lionel Messi ගැන පෝස්ට් එකක් ශෙයා කරල තිබ්බ ස්ටෝරීස් වල. ඇත්තටම මමයි ලීසායි දෙන්නම ගොඩක් Messi ට කැමතියි.🌚

ඒක දැක්ක ගමන්ම ලීසාට පිස්සු හැදුනා. ඇත්තම කිව්වොත් පිස්සුව වැඩි වුනා. 🤡

"ආව්ව්ව්ව්ව්ව්😍😍😍...අනේ මේක නම් ඇත්තක් තමයි. You have to  fight to reach your dream.You have to sacrifice and work hard for it. මෙයා නං ඉතින් ගැම්මක් තමයි. හෝව් හෝව් ඒ මොකක්ද  උනේ...😐"

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now