17. කෲර අයියලා

213 72 80
                                    


Lisa's pov.

උදේ නැගිට්ට ගමන්ම මම ආයි බැලුවේ ජෙනීගෙන් මැසේජ් එකක් හරි තියෙනවාද කියලා. හැබැයි තිබ්බේ V ගේ මැසේජ් විතරයි. 🥲

V

Meh oi mn aai ubala ekka katha karanne na

Ai yako mun maranna wage neh katha karanne

Mama monawath karalath na 🥲

Mn yanawa dan school

Uba newei araki thamai 😑

ජෙනී මෙයාට බැනලවත්ද? ඇයි ඒ? ඕවාට උත්තර ජෙනීගෙන් ගන්න බලන් තමයි මම එහේ යන්න ලෑස්ති වුනේ. 😶

School යන්න බෑ කිව්වා කියලා උදේ පාන්දරම කන් දෙකම පිරෙන්න බැනුම් අහලා තමයි මම ජෙනී ගෙදර ගියේ😭. ජෙනීටනම් මේ දවස්වල නිවාඩු. School එකෙන් දුන්නු නිවාඩුවක් නෙවෙයි එයා ගත්ත නිවාඩුවක්. ටෙනිස් ගහල ඇඟ රිදෙනවා කියලා. 🙂

මම යද්දිමයි aunty යි uncle යි වැඩට යන්න car එකට නැග්ගේ. මට ජෙනී ඇතුලේ කියාගෙනම එයාලා ගියා. ඇතුලට යද්දි Jimin ඔප්පාත් car key එක ඇඟිල්ලකින් කරකව කරකව පඩිපෙල බහිනවා. 🌚🙊

එයා අපිට වඩා අවුරුදු 10ක් වැඩිමල්😀. එයාගෙම කියලා business එකක් කරන වැඩ්ඩෙක් විදිහට තමයි මට එයාව හැමදාම පෙනුනේ😁. අපේ අයියා තරම් උස නැති වුනාට මොකෝ මෙයාට තිබ්බේ අමුතුම personality එකක්😏. අනිත් එක එයා මට වඩා නම් ගොඩාක් උසයි.🥲

මාව දැක්කම වෙනදට දත් තිස්දෙකම පෙන්නලා හිනා වෙන එයා එදා මාව දැක්කම key එක කරකෝන වැඩෙත් නවත්තලා මන් ළඟට ඉක්මන ඇවිදන් ඇවිල්ලා.🤔

"Lisa!"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Lisa!"

එයා මට ලීසා කියන්නේ නෑ. ජෙනී ට Nini මට lizzy. එයා මට ජීවිතේට ලීසා කියලා නෑ.😶😶😶

"ඒ මොකක්ද අනේ ඒ වුනේ? කව්ද දැන් ලීසා?"😑

"මේ මට වෙලා නෑ. කියනවා බලන්න ජෙනීට instagram account එකක් තියෙනවා කියලා දැනන් හිටියද? එතකොට තමුන්ටත් තියෙනවද?"

මට ඇහුනු දේවල් හරිද? නැත්තම් මම තාම මේ නිදිද කියලා හිතාගන්න බැරුව මම ගල් පිලිමයක් වෙලා බලන් හිටියා. 😧

"අනේ ඔප්පා...මම කිව්වා නේ එයාට account එකක් නෑ කියලා 😭. එයාට බනින්න එපා ඔප්පා😭."

ජෙනී පඩිපෙලේ බාගයක් දුරට බැහැලා අඬ අඬම කිව්වා. 'ඒ කියන්නේ ජෙනීගේ account එක අහු වුනාද? අනේ දෙවියනේ.' මට තාමත් වචන එන්නෙ නෑ. ජිමින් ඔප්පා ජෙනීට මාර භයානක බැල්මක් දාලා ආයි මන් දිහා බැලුවා🤐.

ජෙනී පිටිපස්සේ ඉඳන් අඬ අඬම මොනවත් කියන්න එපා නැත්තම් මම මොනවත් කිව්වෙ නෑ වගේ දෙයක් කියන්න දැඟලුවා.😶😐

ජිමින් ඔප්පා මටත් අර භයානක මූණ දැම්මේ ඒ වෙලාවේ.😞

"හොඳට මතක තියාගන්න මට ඉන්නෙ එක නංගි කෙනෙක් නෙවෙයි නංගිලා දෙන්නෙක් ඉන්නවා. දෙන උපදෙස් වලට පිටින් යනවානම් ඒ නංගිලා දෙන්නට මගේ යකාව පේන්න ගනියි. එහෙම වෙන්න තියන්න එපා." කියලා එයා ආයි ජෙනී දිහා බලලා යන්න ගියා.😰

ජෙනී තාම අඬනවා. 🙁

" මට නම් ඒ යකාව ඊයේ රෑ පෙනුනා. ගුටි නොකා බේරුන එකත් පුදුමයි.මහා කෲරයි ලීසා අයියලානම්"😭😭

වෙලා තියෙන දේ ගොඩක් බරපතලයි වුනාට එයා ඒක කියපු විදියට නම් හිනා යනවා🙂. කොහොමහරි ජෙනී ට දැන් phone එකක් නෑ. ඒක ජිමින් ඔප්පා රාජ සන්තක කරලා🥲. ටිකක් වෙලා phone එක නැති වුන දුකටත් අඬලා ජෙනීට නින්ද ගියා. 😢

ආයි පැයකින් විතර ඇහැරිලා තමයි මුලු කතාවම අකුරක් නෑර කිව්වේ. 😟

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ඒ කතාව තව පොඩ්ඩකින් 😂🙂.




𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now