30. ඔයා මගේ නම්...

233 73 109
                                    

Jk's pov.

හැමදේම කලින්ටත් වඩා හොඳ වුනා. එදා එයා මැසේජ් කලාට පස්සේ සති දෙකක් හැමදාම මමයි ලීසායි ආයි ටෙක්ස්ට් කළා. මට තිබ්බ සතුට වැඩිකමට ජින් හ්‍යුන්ග් එක්ක උයන්නත් ගියා. 🙂

මේ සති දෙක ඇතුළත ටික ටික මට ඕනේ වුනා මම ලීසාට ආදරෙයි කියලා එයාට දැනෙන්න දෙන්න. ඒත් ඒක කරන හැටි නම් තේරුනේ නෑ.🙊

School නිවාඩු නිසා voice training sessions ගොඩාක් එක සතියට තිබ්බා. ඒ සති දෙකේ මම එයාව හතරපාරක් දැක්කා.
මගේ ආදරේ හංගන් ඉන්න මට තවත් ඕනේ වුනේ නෑ.🌚

අලුත් මාසේ ඉඳන් එයාලාත් අපේ ක්ලාස් එකේමයි training කරන්නේ. ඒත් ක්ලාස් එකේදි මාව දැක්කම මන් දිහා ඇස් යටින් බලලා දාන අමුතු හිනාව මාව කොච්චර පිස්සු වැට්ටුවාද කියනවනම් මම එයා එක්ක කතා කරන්න ගිය වෙලාවේ මට වචන අමතක වුනා. ඉතින් මන් හැරිලා එන්න ආවා. අනිත් එක මේ පිස්සු කෙල්ල නටන විදියයි එයාගේ singing voice එකයි ඇහුනාම මට හැමදේම අමතක වෙනවා.🥵😵‍💫💀

කොහොමහරි වැඩේ මෙහෙම සාර්තක වෙන්නෙ නෑ කියලා තේරුන නිසා දවසක් රෑ අපි දෙන්නා චැට් කර කර ඉන්න අස්සෙන් මම කිව්වා අපි සින්දුවක් කියමු කියලා. ඒත් එයා කිව්වා එයාට ලැජ්ජයි කියන්න ඒ නිසා type කරමු කියලා. 🤭

වෙලාවේ හැටියට ඒකත් හොඳයි නිසා මම හා කිව්වා. 🙃 මම කරන්න යන දේට මටත් ලැජ්ජ නිසාමයි හා කිව්වේ

Lisa

Aneh mata lajjai 🥲
Api type karamu 🙂😂

Jk

Umm..
Ehenm...
Hari meka

Lisa

Mokakda

Jk

Oyaa mage nam...🙊
Oyaa kiyanna 🙂

Lisa

Jiwithe mal 😂😂

Jk

Oyaa mage nam jiwithe mal 😏😅

Lisa

Sanda wage munata pitupalaaaa ☠️

JK

Oba nathi lokeka ipadilaa
Innata ba oba nathinam jiwath weelaaa😉

Lisa

Eka kallak haluwa yakuh😐

JK

E kalla wadak naa yakuh
Oya mage nam jiwithe mal 💐
Innata ba oba nathinam jiwath weelaaa
Mewai wadagath gammata


Lisa

Ehema baa arakath kiyanna onii

JK

Baaa

Lisa

Kiyapiyaaa
🙂

JK

Baaa
Kiwwe naththam?

Lisa

Mn yanawa yanna oppata coffee hadanna 😑
Mona gembekda meh

ලීසාට ඉස්සරට වඩා ටිකක් වැඩියෙන් තරහා යන එකට හේතුව මොකක්ද කියලා නම් මට හිතාගන්න බැරි වුනා.

JK

Meh
Ahannakoo

Lisa

Ow ow
Oyage jiwithe mal
Mal newei gembonge jiwithe massongen pirila thiyenne 😤

Jk

Meh pissi ahannako


Lisa
Kiyanawaaa
Oppaa kaa gahanawa ikmanata

JK

🙂

I love you Lisa ❤
That's why I said
Oyaa magenm jiwithe mal lol
And yea i can't live without you 🌸

කිව්ව විදියනම් හොඳඳ දන්නෙ නෑ. හැබැයි ඒක කිව්වට පස්සේ නම් මම හිතුවෙම හෘද ස්පන්දනය ද මොකක්ද එක වැඩි වෙලා මැරෙයි කියලා. වෙලාවට එහෙම වුනේ නෑ. එයා seen කරලා විනාඩියක් විතර ගියාට පස්සේ එයා මට reply එක එව්වා.❤











































































❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

ආවා සොයා ආදරේ 🙂❤

මං ආදරෙයීඊඊඊඊ නුඹට මගේ ආදරී එදා පටන්න්න්න්න්න් 😂 🥲

ඔයාලා දන්නවාද මටත් තියෙනව මගේ නොවම මගේම ආදරයක් 🙂 එකක් නෙවෙයි ගොඩාක් ඇත්තවශයෙන්ම කිව්වොත්

මේ පොත නැගලා ගියොත් මන් ලියනවා මගේ නොවන මාගේ ආදර ගැන පොතක් 😂

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now