prologue

814 90 57
                                    

Masturbation was a huge sin..

~~~~~~~~~~

" ගයිස් මෙහෙ බලන්න.. ඔයාලා මේක දැක්කද..!?"

රයිසා ටිකක් සද්දෙන් කියපු වචන ටිකට මුලු පන්තියම එතනට එකතු වෙන්න ගියේ තත්පර ගානයි. ඕප දූප හොයන්න අකමැති එක් කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් හැමෝම වගේ රයිසා අතේ තිබුණ ඩොකියුමන්ට් එක මොකක්ද කියලා දැන ගන්න කුතුහලයෙන් බලන් හිටියා.

" අනෝලව විනය මණ්ඩලෙන් දෙවෙනි වතාවටත් තෙරපිස්ට් කෙනෙක් ළගට යවලා. ඒ වුණාට එයා තෙරපි වලට එකඟ වෙලා නැහැලූ.."

මුලු පන්තියම හිනා වුණා. උසස් පාසල් වල ඉහළ පැළැන්ති වල ළමයින්ට කෙනෙක් පාත දාලා හිනාවෙන්න පුලුවන් නම්, දුර්'වල ළමෙක් පාගලා දාන්න පුලුවන් නම්.. එයාලා ඒ දේට ඇබ්බැහි වෙලා ඒ දේ කරන්න පටන් ගන්නවා.. ඊට පස්සෙ සතුටු වෙනවා..

" ඇත්තමයි මම නම් ඒ තරම් අසහනෙන් ඉන්න ළමෙක් මගේ ජීවිත කාලෙටම දැකලා නෑ.."

" අඩුම තරමෙ එයාට සෙක්ස් කරලා බලන්න කෙනෙක්වත් නැතුව ඇති.. එහෙම නැතුව එයා මේ තරමට ඇඩික්ට් වෙයිද.."

" කොහොම හරි මම නම් හිතන්නෙ නැහැ එයා හැසිරෙන විදිහට ජෙන්ට් කෙනෙක් නෙවෙයි, ප්ලේ බෝයි කෙනෙක්වත් එහෙම නැත්නම් අඩුම තරමෙ ක්ලබ් බෝයි කෙනෙක්වත් එයාට කැමති වෙයි කියලා.."

හැමෝම හිනාවුණා..

සමලිංගිකත්වය පවා වරදක් නොවුණ සමාජයක ස්වයං වින්දනය පවක් කියලා නම් කරලා තිබුණා..

'අනෝලා'

ඇගේ දිග කතාව ආරම්භ වුණේ සමාජය පවක් යැයි සම්මත කර ගත් දෙයකින්..

.

.

____________________________________

Only recommended for adult readers..‼️😏

Fast updates..‼️


An AU written by A_Shee1 ~

anola ✔️Where stories live. Discover now