chapter 21

193 60 36
                                    

When you realize
By the sign of my eyes
Without a doubt
You can't stop me cause love is banned

~~~~~~~~~~

Comments goal upto 30!!


තේහ්‍යුන් අනෝලව තමන්ගෙ රූම් එකට එක්කරගෙන ගිහින් ඩෝ එක වහලා ඇතුලෙන් ලොක් කළාම අනෝලා කිසිම හැගීමක් නැතුව බලන් හිටියා.. මොකද තේහ්‍යුන්ගෙ දඩුවම් තවදුරටත් අනෝලට අමුතු වුණේ නෑ..

ඒක අනෝලා තේහ්‍යුන්ගෙ රූම් එකට ආපු පළවෙනිම වතාව වුණා.. මොකද අනෝලට කවමදාවත් තේහ්‍යුන්ගෙ රූම් එකට එන්න අවස්ථවක් ලැබිලා තිබුණෙ නෑ.. තිර රෙදි වගේම ජනෙල් රෙදි වගේම බිත්ති වල ගාලා තියෙන තීන්ත වල පාටත් කලු වුන නිසා අනෝලට බඩ ඇතුලෙන් කැලතෙනවා වගේ හැගීමක් දැනෙන්න පටන් ගත්තා..

මොකද අනෝලගෙ අකමැතිම පාට වුණේ කලු පාට. ඒ පාටට ඒ තරම්ම පිළිකුළක් නැති වුණත් ඒ විදිහට ඩිසයින් කරලා තිබුණ රූම් එකක් අනෝලගෙ ජීවිතේ කවමදාවත් එයා දැකලා තිබුණෙ නෑ.. අනෝලට මතක් වුණා එයා තේහ්‍යුන්ගෙ අපාට්මන්ට් එකට ආපු පළවෙනිම දවසෙ ලිවින් රූම් එකේදි දැකපු රෝසස් කලු පාට වුණා කියලා..

සමහර විට තේහ්‍යුන්ගෙ කැමතිම පාට කලු පාට වෙන්න ඇති කියලා අනෝලට හිතුණා..

ලැබෙන්න යන දඩුවම ගැන කිසිම ගාණක් නැතුව තමන්ගෙ රූම් එක දිහා බලන අනෝලා දිහා තේහ්‍යුන් කට කොනකින් හිනාවෙලා බලන් හිටියා.. තේහ්‍යුන්ගෙ මහන්සියේ ප්‍රතිඵල තේහ්‍යුන්ට ලැබෙමින් තිබුණා..

අනෝලා තව දුරටත් දඩුවම් වලට බය වුණේ නෑ. අනෝලා තව දුරටත් කරපු වැරදි වලට සමාව ගත්තෙ නෑ.. අනෝලා තව දුරටත් බයෙන් වෙව්ලුවෙ නෑ වගේම ඇඩුවෙ නෑ.. ඒ වගේම එයා වචන පැටලෙව්වෙ නෑ..

" සෝ..?"

තේහ්‍යුන් කතාව පටන් ගනිද්දි අනෝලා තේහ්‍යුන් දිහා කෙලින් බැලුවා.. තේහ්‍යුන් හිනා වුණා..

වෙනදට තමන් අතින් වැරැද්දක් වුණාම අතින් කම්මුල් පැලිලා යන්න ස්ලැප් කරන තේහ්‍යුන් අද බෙල්ට් එකක් අතේ තියාගෙන ඉන්න එක අනෝලට ඒ තරම් හොඳ හැගීමක් අරගෙන ආවෙ නැති වුණත් අනෝලා කිසිම හැගීමක් පෙන්නුම් කරන්නෙ නැතිව ඉන්න උපරිම උත්සාහ ගත්තා..

anola ✔️Where stories live. Discover now