chapter 30

299 61 104
                                    

I wonder
If you are too good to be true?
And would if be alright if I pulled you closer

~~~~~~~~~~

Goal is upto 70 😏

" කෝච්.. ඒක.. ඒක.."

" ඉට්ස් ඕකේ බේබි. අපි හැමදේම ක්ලියර් කලා.. අපිට දැන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.."

තේහ්‍යුන්ග් අනෝලව හග් කරගෙන කිව්වත් අනෝලා තවමත් බය වෙලා හිටියා.

" ඔයා බය වෙන නිසයි මන් කලින් දවසෙ ඔයාට මේ ගැන කිව්වෙ නැත්තෙ.. නැත්නම් මම රෑ එතනට ගිහින් ආවෙ.. මාත් එක්ක යුන්ගිත් හිටියා.. නේද යුන්ගි?"

" ඔව් බිච්.. ඔයා බය වෙන්නෙපා.."

යුන්ගි එහෙම කියලා අනෝලගෙ කොන්ඩෙට තට්ටු කලා.

කලින් දවසෙ රෑ අනෝලගෙ කැබ් එකට කවුරු හරි ගිනි තියලා තිබුණා.. තේහ්‍යුන්ග් ඒ ගැන බලන්න කලින් රාත්‍රියේ එළියට ගිහින් තිබුනෙ යුන්ගිත් එක්ක.. තේහ්‍යුන්ග්ට ඕනි වුණේ නෑ ඒ ගැන අනෝලා දැනගෙන නිකරුණේ බය වෙනවා දකින්න.. මොකද එයාලගෙ ෆ්‍රාන්ස් ටුවර් එක තව දවස් දෙකකින් යෙදිලා තිබුණ නිසා.

" ප්‍රශ්න වලට බය වෙන්නෙපා බේබි.. අපි හැමෝම ඉන්නවනේ..!!"

~~~~~~~~~~

" මගේ ජීවිතෙන්ම මට ඕනි වුනේ මන් ආදරය කරන කෙනාව මැරි කරලා එයත් එක්ක සෙක්ස් කරන්න විතරයි. එයත් එක්ක ගොඩක්ම නරක විදිහට හැසිරෙන්න මට ඕනි කරලා තිබුනා.. එතන ලිමිට් එකක් තිබුණෙ නෑ ඩීමන්.. වචන වලින් කියන්න බැරි තරමට මම දේවල් ඉමැජින් කරලා තිබුනා.. ඒත්.. ඒත් අද වෙද්දි මම whore කෙනෙක් බවට පත්වෙලා.. ඒක.. ඒක.. ගොඩක් රිදෙනවා.."

" ඔයා හෝ කෙනෙක් කියලා කවුද කියන්නෙ සීලස්.. බේබි ඔයා එහෙම නෙවෙයි..!"

" මම මගේ ආදරේට බොරු කළා ඩීමන්.. මන් ඒක කලා.."

" අහන්න බේබි.. ඔයා හෝ කෙනෙක් නෙවෙයි.. මයා මැරීඩ්.. ඔයා ජීවිතෙන්ම ආදරේ කලේ එයාට විතරයි කියන්න මම දන්නවා.. ඔයා හැමදේම කලේ එයත් එක්ක විතරයි කියන්න මම දන්නවා.. ඒත් එයත් ඔයාට චීට් කලා.. හිතන්න ඔයා එයාගෙන් රිවෙන්ජ් එකයි ගන්නෙ කියලා.. අනික ඔයා හෝ කෙනෙක් වෙන්නෙ නෑ බේබි.. ඔයා මාත් එක්ක විතරයි සෙක්ස් කලේ.. ඒකත් අපි දෙන්නගෙම කැමැත්තෙන්.. අනිත් එක ඔයාගෙ යන්ග් ඒජ් එකේ ඔයා තාම ඉන්නෙ..!!"

anola ✔️Kde žijí příběhy. Začni objevovat