chapter 19

235 56 42
                                    

Even if it's not, in my eyes
I want to hold you in my dreams

~~~~~~~~~~

අනෝලා බිම එලලා තිබුණ මෙට්‍රස් එක උඩ දිගාවෙලා වහල දිහා බැලුවා.. ඉස්ලා වගේම තේහ්‍යුන් නැතුව අනෝලට පාලු හිතුණා..

අද දවස හරි අමුතු දවසක් වුණ එක ගැන අනෝලා ආයෙමත් කල්පනා කළා.. තේහ්‍යුන් අනෝලව තමන්ගෙ ඉමිටේටින් ආටිස්ට් විදිහට තෝර ගත්තු එක අහම්බයක් නෙවෙයි කියන්න අනෝලට එන්න එන්නම තේරිලා තිබුණා.. මොකද තේහ්‍යුන් ගොඩක් දේවල් හොයලා බලලා තිබුණා..

අනෝලා අවුරුදු ගාණක් එකදිගට බොක්සිං ප්ලේ කරලා තිබුණා.. එයා වෙලාවකට ස්ට්‍රේට් ෆයිටර් කෙනෙක් විදිහට හම්බ කරලත් තිබුණා.. ඒත් කාලයත් එක්ක එයා යාලුවොත් එක්ක තරහ වෙලා ඇන්ටිසෝශල් වෙලා ඇඩික්ශන් වලට පුරුදු වුනාට පස්සෙ බොක්සිං එයාගෙ ජීවිතෙන් ඈත් වෙලා ගියා..

ඒ වගේම අනෝලා තමයි එයාගෙ ඒජ් ගෲප් එකෙන් මුලු ග්‍රීක් වලින්ම හොඳටම සින්ග් කළේ.. මියුසික් කියන්නෙ අනෝලගෙ ඒස්තෙටික් සබ්ජෙක්ට් වුනා.. ඒත් කාලයත් එක්ක හැමදේම නැති වෙලා ගිහින් තිබුණා.. කොහොම වුණත් තේහ්‍යුන් ඒ හැමදේම වගේ හොයාගෙන තිබුණා..

තේහ්‍යුන් ඒ නිසාම තමයි අනෝලව ට්‍රේන් කරන්න තීරණය කරලා තිබුනෙ. මොකද තේහ්‍යුන්ට තමන්ගෙ ඉමිටේටින් ආටිස්ට්ගෙන් ලැබෙන්න ඕනි ගොඩක් ලක්ශන එයා අනෝලගෙන් දැක්කා..

අද දවල් වුණ සිද්ධියට අනෝලා ඇනාගෙන් සමාව ගත්තා.. ඇනා කියන්නෙ ටයිකොන්ඩෝ කෝච් කෙනෙක් කියන්න අනෝලා දැනගත්තෙ පස්සෙ.. ඒ අනුව ඇනා තීරණය කළා අනෝලගෙ මාශල් ආට්ස් පැත්තෙන් හැදෙන්න ඕනි විනය වගේම ඉවසීම කියන්න.. මොකද තේහ්‍යුන් අනෝලව ට්‍රේන් කරපු විදිහට අනෝලගෙ බොඩි එක ආයෙමත් හැදිලා තිබුන නිසා අනෝලට මාශල් ආට් එකක් වෙනුවෙන් ආයෙමත් මහන්සි වෙන්න ඕනි වුණේ නෑ..

ඇනාගෙ තීරණයත් එක්ක අනෝලා දවස් දෙකක් ට්‍රේනින් සෙන්ටර් එකේ නවතින්න ඕනි වුණා.. යුන්ගි අනෝලත් එක්ක නැවතුණා..

" හේයි මොනවද කල්පනා කරන්නෙ..?"

අනෝලගෙ එහා පැත්තෙ මෙට්‍රස් එකේ වැතිරිලා හිටපු යුන්ගි අනෝලගෙන් ඇහුවා..

anola ✔️Where stories live. Discover now