Special Chapter

291 51 27
                                    

[ Playlist : Snowflower by V of BTS ft. Peakboy ]

Place : Agia Sophia Stadium

Time : 6.15 pm

ඇතැන්ස් වලින් විතරක් නෙවෙයි, සම්පූර්'ණ රට ඇතුලෙ හිටපු කිම් වැන්ටේගේ රසිකයො ස්ටේඩියම් එකට මේ වන විටත් ඇවිත් හිටියා. ටිකට් චෙකින් ඉවර වෙලා තිබුනා වගේම ඕඩියන්ස් එක මේ වෙද්දිත් අසුන්ගෙන හිටියෙ ගොඩක් නොඉවසිල්ලෙන්.

කිම් වැන්ටේ කියන්නෙ ග්‍රීසියේ හිටපු ප්‍රසිද්ධම, ජනප්‍රියතම වගේම දක්ශතම වර්'තමාන කලාකරුවා.

ඉතින් කවමදාවත් වෙන කෙනෙක් විසින් අත්හදා බලලා හෝ එළි දක්වලා තිබුණ දෙයක් දිහා තේහ්‍යුන්ග් කවදාවත්ම හැරිලවත් බලන්න මහන්සි වුනේ නැති නිසා ගොඩක් රසිකයක්ට ලොකු ප්‍රශ්නාර්'ථයක් එකතු වෙලා තිබුනා. මොකද ඉමිටේටින් ආටිස්ට් කන්සෙප්ට් එක මේ වෙද්දි මුලු ලෝකෙම පුරා විහිදිලා ගිහින් තිබුණ නිසා.

ඒත් අන්තිමට හැමෝටම තේරුනා, තේහ්‍යුන්ගෙ එළි දැක්වීම සාමාන්‍ය එකකට සීමා නොවන බව. කිම් වැන්ටේගෙ ඉමිටේටින් ආටිස්ට් තමන් කවමදාවත් දැකලා තිබුණ ඉමිටේටින් ආටිස්ට්ලා වගේ නෙවෙයි කියන්න රසිකයන්ට තේරුනා. විශේෂයෙන්ම ඩෙබියුට් ට්‍රේලර් එක අවුට් වෙලා ඒ ෆීමේල් කෙනෙක් කියලා දකිද්දිම හැමෝටම පිස්සු හැදුනා..!!

එයාලට ඉවසන්න බැරි වුනා ඒ කෙනාව ඇස් වලින්ම බලා ගන්න. ඇත්තටම තවමත් කවුරුත්ම දැනගෙන හිටියෙ නෑ වැන්ටේ තමන්ගෙ ඉක්මිටේටින් ආටිස්ට් විදිහට ෆීමේල් කෙනෙක්ව තෝර ගන්න හේතුවවත්. ඉතින් එයාලා ගොඩක් කුතුහලයෙන් හිටියා, ඒ කෙනාව බලා ගන්න.

~~~~~~~~~~

" කෝච්..!!"

" කමෝන් බේබි. බය වෙන්නෙපා. ඔයා ඔයාව ට්‍රස්ට් කරන්න ඕනි.. You can! Okay..?""

" Mmm.."

" අනිත් එක, මන් ඔයා ළගින්ම ඉන්නවා. ඔයා මාව ඉමිටේට් කරන්න ඕනි පර්'ෆෝම් කරද්දි විතරයි. ඔයාගෙ පර්'සැනැලිටි එකෙන් ඔයාට පුලුවන් ඕඩියන්ස් එකත් එක්ක කතා කරන්න. රයිට්?"

" තේරුනා කෝච්.."

.

යුන්ගි හිනා වෙලා ඒ වෙද්දිත් කලබල වෙලා හිටපු අනෝලා දිහා බලන් හිටියා. කොන්සට් එක පටන් අරගෙන පැය භාගයක් වගේ ගෙවිලා ගියා.. තේහ්‍යුන්ග් ස්ටේජ් එක උඩ ඉඩන් බ්‍රේක් ටයිම් එකේදි ෆෑන්ස්ලත් එක්ක ෆ්ලර්'ට් කරන විදිහ අහගෙන ජිමින් වගේම ඉස්ලත් හිනා වුණා. තව විනාඩි පහලවකින් වගේ අනෝලට ස්ටේජ් එක උඩට යන්න ස්කෙඩියුල් වෙලා තිබුණා.

anola ✔️Where stories live. Discover now