chapter 16

194 54 28
                                    

Can't catch you now, you're so far away
I can't let go of you, I stop here
I'm used to wait
I just fill my longing every day

~~~~~~~~~~


ඉස්ලා බෙඩ් ටී එක අරන් එන්න ඩෝර් එකට තට්ටු කරන්න කලින් අනෝලා අවදි වෙන්න තීරණය කළා. පළවෙනි ස්ටෙප් එක විදිහට තිබුණ hard workout session එක ඉවර වෙලා තිබුණත් තමන් වැඩ වරද්ද ගත්තු නිසා ආයෙමත් ඒ workout එකටම මුහුන දෙන්න වෙයි ද කියන එක සම්බන්ධයෙන් අනෝලට කිසිම අදහසක් තිබුනෙ නෑ.

කලින් දවස් වල වගේම ටයිට් ශෝට් එකට ස්කිනර් එක ඇඳගත්තු අනෝලා පහළට ආවා.

තේහ්‍යුන් ඒ වෙද්දිත් පිටත් වෙලා තිබුණා. අනෝලගෙ හිතට දුකක් දැණුනත් ඇය ඒක පිටට දැනෙන්නෙ නැතුව ඉන්න ගොඩක් උත්සාහ කලා. උදේ ආහාරය ගත්තු අනෝලා ස්ටුඩියෝ එකට පිටත් වුණා.

" ගුඩ් මෝනින් යුන්ගියා.."

අනෝලා කිව්වත් යුන්ගි හැරිලා බලන්නවත් මහන්සි වුණේ නෑ..

" යාහ්.. තමුසෙට මොකක් වෙලාද ඒ ගමන..?"

ඒත් යුන්ගි උත්තර දුන්නෙ නෑ.. අන්තිමට යුන්ගි කතා කළේ අනෝලා සීට් එකෙන් නැගිටලා යුන්ගිගෙ කොණ්ඩෙන් ඇද්දට පස්සෙ.

" මොකද?"

" ආ ආ මැඩම් මැඩම් කියපු කෙනා මෙන්න මගෙන් මොකද අහනවා.. විශ් කරනවකො මට..!"

" මට බැහ්.."

" ආ ආ.. ඕනිත් නෑ.." අනෝලා රැව්වා.

" තමුසෙට ලැජ්ජ නැද්ද පිරිමි පස්සෙන් අඩ අඩ යන්න..?" බලාපොරොත්තු නොවුණ ප්‍රශ්නයක් යුන්ගි එකපාරටම ඇහුවම අනෝලා පුදුම වුණා..

" මොකක්..? මම..?"

" ඇයි තේහ්‍යුන් පස්සෙන් ගියේ මම ද නැත්නම්..!?"

යුන්ගි ඒ විදිහට අහනකල්ම අනෝලට තමන් පහුගිය දවස් වල හැසිරුණ විදිහ ගැන අදහසක් තිබුණෙ නෑ. ඇත්තටම ඒ ගැන මතක් වෙද්දි අනෝලට ලැජ්ජ හිතුනා.. අනිත් එක යුන්ගි අනෝලා සහ තේහ්‍යුන් සම්බන්ධ පොදු වගේම පෞද්ගලික ගොඩක් දේවල් ගැන දැනගෙන හිටියා..

" හේයි.. ඔයා අඩන්න එපා.. ඒත් ආපහු එහෙම වෙන්නෙපා.. ඒක ටිකක් ලැජ්ජ නැති වැඩක් වගේ.."

anola ✔️Where stories live. Discover now