book two

134 25 11
                                    

" තේහ්‍යුන්ග් ප්ලීස්.. මට උදව් කරන්න.."

" ප්ලීස්.. එකපාරක් විතරක්.."

"එකම පාරක් විතරක්.. තේහ්‍යුන්ග් ප්ලීස්.."

" ප්ලීස් හෙල්ප් මී තේහ්‍යුන්ග්.. ප්ලීස්.."

අනෝලා පුලුවන් තරම් හයියෙන් අඩමින් හිටියා. ඒ වගේම එයා තේහ්‍යුන්ගෙන් උදව් ඉල්ලමින් හිටියා. තමන්ගෙ වටේ ඉන්න මිනිස්සු තේහ්‍යුන්ග් ඉස්සරහම තමන්ව ඇබියුස් කරන දිහා බලාගෙන තේහ්‍යුන්ග් එහෙම ඉන්නෙ කොහොම ද කියලා අනෝලට හිතා ගන්න බැරි වුනා. එයා තවත් හයියෙන් කෑ ගහලා ඇඩුවා.

" තේහ්‍යුන්ග්.. ප්ලීස් තේහ්‍යුන්ග්.. මට උදව් කරන්න..!!"

අනෝලා එයාගෙ බොඩි එකේ ඉතුරු වෙලා තිබුන මුලු ශක්තියම දාලා එහෙම කෑ ගැහුවත් ඒක එළියට කෙදිරියක් විදිහට පිට වුණා. ජීවිතේ ගැන ආසාව අත ඇරලා අනෝලා ඇස් පියා ගත්තා. තමන්ට සිහිය නැති වෙන්න යනවා කියලා අනෝලට තේරුනා. අන්තිම වතාවට අනෝලා ඇස් ඇරලා තේහ්‍යුන්ග් දිහා බැලුවා.

අවසානම වතාවට අනෝලට ඇස් පියවෙද්දි එයා දැක්කා ඈතින් තමන් දිහාට දුවගෙන එන තේහ්‍යුන්ග්ව. ඒ වුණත් තේහ්‍යුන්ගෙ මුහුන දකින්න කලින්ම අනෝලගෙ ඇස් පියවිලා ගියා..





_

What happened to Anola?

_



_

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.








-

'loving you' was the huge sin...

Anola Kim



-



On 27th of may 2024

Stay tuned!!

-



A_Shee1 ~

anola ✔️Where stories live. Discover now