chapter 29

208 55 55
                                    

You already know I'm not pretending
Yeah, I'm doing what I want..

~~~~~~~~~~~

Goal 45

Agia Sophia Stadium එක තේහ්‍යුන්ගෙ ඉමිටේටින් ආටිස්ට් වුණ අනෝලගෙ පළවෙනි කොන්සට් එකට සූදානම් වෙමින් තිබූනා. ටිකට්ස් සේල් කරලා පැය හයක් වගේ ගත වෙද්දි ටිකට්ස් සේරම සෝල්ඩ් අවුට් වෙලා තිබුනා..

තේහ්‍යුන්ග් අනෝලගෙ වොඉස් එක ගැන වගේම නෝට්ස්, පිචස් හැමදේම ගැන ගොඩක් හොඳ පැහැදීමක හිටියා.. ඇත්තටම තේහ්‍යුන්ග්ගෙ අල්ටිමේට් ට්‍රේනින් එක අනෝලව ලොකු තැනකට ගෙනත් තිබුනා..

ඒත් එතන තිබුන ලොකුම ප්‍රශ්නාර්'ථය වුනේ තේහ්‍යුන්ග් ඒ තරම් දුරට අනෝලව ට්‍රේන් කලේ ඉමිටේටින් ආටිස්ට් කෙනෙකුට විතරක්ම ද කියන එක.. මොකද ඉමිටේටින් ආටිස්ට් කෙනෙකුට බොඩි එකට වඩා වටින දේවල් තියනවා.. අඩුම තේහ්‍යුන්ග් ඩාන්සින් පැත්තට තැනක් දීලා තිබ්බා නම් සාධාරණ වෙන්න තිබුණා.. ඒත් එහෙමත් නෙවෙයි නේ?

Mysterious!!

අනෝලා ලොකු සතුටකින් හිටියා.. මොකද තේහ්‍යුන්ග් ගොඩක් හොඳට අනෝලට සලකන්න පටන් අරගෙන තිබුනා..

තේහ්‍යුන්ගෙ කිසස්, ඒ ටචස්.. ඒ හැමදේම අනෝලට සතුටක් වුනා.. මොකද අනෝලා තේහ්‍යුන්ට ආදරය කලා.. තේහ්‍යුන්ග්ට ඇත්තටම ආදරය කලා.. ඒත් එක පැත්තකින් තේහ්‍යුන් සාධාරණ වුනා.. එයා අනතුරු අගවලා තිබුනා Never Fall for me.. ඒත් අනෝලා ඒ ඕඩර් එක කැඩුවා..

ඒත් තේහ්‍යුන්ග් ඒ විදිහට සලකද්දි අනෝලට ඒ ඕඩ' එක නොකඩා ඉන්න හේතුවක් තිබුනෙ නෑ..

එහෙම නෙවෙයි ද..?

~~~~~~~~~

අනෝලට ගොඩක් ලොකු සැලරි එකක් තේහ්‍යුන්ග් ලබා දීලා තිබුනා.. ඒ සැලරි එක ඇරෙන්න ලයිව් ඉවෙන්ට්ස් වලදි සම්පූර්'ණ ඉන්කම් එකෙන් සීයට පසන්ටේජ් එකක් අනෝලට ලැබුණා.. ඒක සීයට විස්සක වගේ පසන්ටේජ් රේට් එකක තිබුනා.. තේහ්‍යුන්ග් කවමදාවත් මුදල් අතින් තමන් යටතේ සේවය කරන අයට වැරැද්දක් කලේ නෑ.. ඒක එයා ජීවිත කාලෙදිම නොකඩපු ප්‍රතිපත්තියක් වුණා. ඉස්ලට, ජිමින්ට යුන්ගිට පවා හිතාගන්න බැරි තරම් මුදල් තේහ්‍යුන්ග් බෑන්ක් අකවුන්ට් වලට බැර කරලා තිබුණා..

anola ✔️Where stories live. Discover now