chapter 39

105 24 11
                                    

Since the universe was first created
Everything was decided

~~~~~~~~~~

අනෝලගෙ රෙසිග්නේශන් එකට හරියටම තව මාස හයක් ඉතුරු වෙලා තිබුනා. ඒකාකාරීව නොවුණත් කාලය ගොඩක් ඉක්මනින් පහුවෙලා යන ගමන් තිබුණා. කොන්සට්ස්, කන්ටෙන්ට් ශූටින්, ලෙක්චර්'ස් ලයිව් ප්‍රොග්‍රෑම්ස් එක්ක පහුවෙමින් තිබුන කාලයේ පැය දෙකක් වගේ වෙලාවක් විතරක් අනෝලට දවසකට විවේක ගන්න වෙන් වෙලා තිබුණා.

ගත කරමින් හිටියෙ මොන තරම් කාර්'යබහුල ජීවිතයක් වුණත් අනෝලගෙ මෙන්ටලිටි එක ස්ටේබල් වෙන්න ලොකු හේතුවක් තිබුනා. ඇය සතුටින් හිටියා. මොකද තේහ්‍යුන්ග් තමන් ඉස්සරහ තමන් වෙනුවෙන් කන්ෆෙස් කරලා තිබුනෙ නැතත් තේහ්‍යුන්ගෙ ඇෆෙක්ශන් එක අනෝලට දැනුනා. තේහ්‍යුන්ග් තමන් ගැන කෙයා කරනවා කියලා අනෝලට දැනුනා. ඉතින් අනෝලා ගොඩක් සතුටින් හිටියා.

එදා බ'ත්ඩේ එක දවසෙ එයාගෙ පේරන්ට්ස්ලට තමන්ව ග'ල්ෆ්‍රෙන්ඩ් කියලා හඳුන්වලා දුන්න එක අනෝලට තවමත් විශ්වාස කරන්න බැරි වුනත් ඒක එයාට වචනෙන් කියලා ඉවර කරන්න බැරි සතුටක් වුණා.

" කමින්.."

දොරට නොක් කරනවා ඇහුන අනෝලා කිව්වා. තේහ්‍යුන්ග් ඩෝ එක අරගෙන රූම් එක ඇතුලට ආවා. අනෝලා හදමින් හිටපු නෝට් එක උඩින් ස්පෙක්ස් ගලවලා තේහ්‍යුන්ග් දිහා බැලුවා.

" බිසී.. රයිට්..?"

තේහ්‍යුන්ග් ඇහුවම අනෝලා හිනා වුණා.

" අපි යමු ද වැකේශන් එකකට..?"

තේහ්‍යුන්ග් ඒ විදිහෙ නොගැළපෙන ප්‍රශ්නයක් ඇහුවම අනෝලා ඇස් රෝල් කලා. මොකද වැකේශන්, ලෙශර් ටයිම් වගේ වචන තේහ්‍යුන්ගෙ වොකැබ්ලරි එකේ තිබුණ දේවල් නෙවෙයි.

" වට්..?"

" වැකේශන් එකක්.."

" You are drunk, right..?"

" hell no!! ඔයාට මන් හොඳක් කිව්වත් වැරදි..!"

තේහ්‍යුන්ග් රවන ගමන් එහෙම කියලා අනෝලගෙ බෙඩ් එකේ පෙරලුනා.

" එහෙම නෙවෙයි.. ඒක ටිකක් ඔඩ්.. ඔයා එහෙම දෙයක් අයිඩියා කරන්නෙ නෑනෙ නෝමලි.." අනෝලා හිනාවුනා.. " එතකොට ස්කෙඩියුල්ස්..?"

anola ✔️Where stories live. Discover now