chapter 15

186 53 44
                                    

Silence and sound
Did they ever hold each other tight like us?
Did they ever fight like us?

~~~~~~~~~

Ashee loves your feedbacks okiee 🥺

" ඉස්ලා..!!!!"

" මයි ගෝඩ් බේබි.. අනෝලා..!!"

අනෝලා ආවෙ යුන්ගි එක්ක වුණත් එයාව අමතක කරලා දාලා අනෝලා ගිහින් ඉස්ලව හග් කරද්දි යුන්ගි කට ඉරක් කර ගත්තා..

" I miss you Isla.."

" Me too baby.."

ඉස්ලා අනෝලගෙ කම්මුලක් කිස් කළා..

" හේයි.. එයාව කිස් කරන්නෙපා.. එයා මගේ ප්‍රොපටි එකක්.."

ඒත් එක්කම තේහ්‍යුන් කෑ ගහගෙන ලිවින් රූම් එකට ආවා..

" ඕහෝ මාස්ටර් කිම්.. මම නම් ඔයාව බය වෙන්නෙ නෑ.. මට ඕනි නම් මම මගේ බේබිව කිස් කරනවා.."

ඊළගට ඉස්ලා අනෝලගෙ ලිප්ස් වලටම කිස් එකක් දෙද්දි තේහ්‍යුනුත් කට ඉරක් කර ගත්තා. යුන්ගි ඒ වෙද්දිත් වොමිට් කරන්න ඕනි කමින් වොශ්රූම් එකට ගිහින් තිබුණා.

අනෝලා ඉස්ලට ගොඩක් ළං වෙලා තිබුණා.. ඉස්ලා කියන්නෙ ජෙන්ඩර් එකෙන් මේල් කෙනෙක් වුණත් ඉස්ලා ෆීමේල් කෙනෙක් විදිහට හැසිරුන නිසා අනෝලට කිසිම අපහසුතාවයක් දැණුනෙ නෑ..

ඉතින් ඒ විදිහට හැමදේම විසඳිලා තිබුනත් කවුරුත් දැනගෙන හිටියෙ නෑ ඒ ආරම්භ වුනේ තවත් නරක ප්‍රශ්න ගොඩක් කියන්න..

~~~~~~~~~~

ඩීමන් බ්ලොන්ද් කලර් කොණ්ඩයක් තිබුණ බෝයි වෙනුවෙන් තමයි ගොඩක්ම වෙලාවක් වැය කළේ.. මොකද එයාට විතරයි පුලුවන් වුනේ ඩීමන්ට ඕනි වුණ ප්ලෙශර් එක හරියටම දෙන්න.. ඒ කොහොම වුනත් ඒ බෝයිගෙන් පවා තමන් සැටිස්ෆයි වුනාද කියන්න ඩීමන්ට තේරුමක් තිබුනෙ නෑ..

" මන් දිහා බලන්න බේබි බෝයි..!"

ඩීමන් අණ කළත් එක්කම ඩීමන් ළග දන ගහගෙන හිටපු බෝයි ඩීමන් දිහා බැලුවා. එයාට ෆ්ලෆි තොල් දෙකක් තිබුණා වගේම ඒ තොල් ගොඩක් රෝස පාට වුනත් ඩීමන් කවමදාවත් ලිප්ස් කිස් කලේ නෑ.. එයා ලිප් කිසස් වලට ගොඩක් හේට් කළා..

anola ✔️Kde žijí příběhy. Začni objevovat