chapter 13

205 56 52
                                    

Unconscious mind
I'm wide awake
Wanna feel one last time
Take my pain away

~~~~~~~~~~

What about a comment goal 😏 may i set one?

තේහ්‍යුන් නැතුව හතරවෙනි දවසත් ගෙවිලා යමින් තිබුනා. අනෝලා කුඩා කාලයෙ ඉඳන්ම ජීවත් වුණ අපාට්මන්ට් එක අපායක් වගේ වෙලා කියන්න ඇයට තේරුනා..

තේහ්‍යුන්ග්.. තේහ්‍යුන්ග්.. තේහ්‍යුන්ග්..

අඩලා අඩලම අනෝලගෙ ඔලුව තදින් රිදෙන්න පටන් අරන් තිබුනා. ඒ වුනත් පේන් කිලර්'ස් දෙකක් ගන්නවත් බෙඩ් එකෙන් නැගිටින්න අනෝලට ඕනි වුණේ නෑ.

අනෝලට එයාගෙ කොලේජ් එක මතක් වුණා. ඇය ඒ වෙද්දි සති දෙකක් කොලේජ් ගිහින් තිබුනෙ නෑ. තමන්ව බුලයි කරපු ළමයි තමන් ලේසියෙන්ම අත ඇරලා දාලා ඇති කියලා හිතාගෙන සතුටු වෙනවා ඇති කියලා අනෝලට හිතුණා. ඒ වුණත් එයාට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න ඕනි වුනේ නෑ.

අනෝලා මීට සති දෙකකට කලින් masturbation එකට ඇඩික්ට් වෙලා හිටියා කියන්න එකපාරටම ඇයට මතක් වුණා. එක දවසක් තෙරපි කළත් දෙවෙනි පාර තෙරපිස්ට් ළගට යන්න තමන් කැමති වුනේ නෑ කියලත් එයාට මතක් වුණා. තමන් අන්තිමට බුලයි වුණේ ඒ නිසා. තේහ්‍යුන්ව පළවෙනි වතාවට හම්බුණේ ඒ සිද්ධියේදි..

අනෝලට normal sex distraction එකක් එහෙම නැත්නම් inability එකක් තියෙන්න පුලුවන් කියලා තෙරපිස්ට් කියලා තිබුණා. අනෝලට කවමදාවත් පිරිමි කෙනෙක් ගැන ෆීලින්ග්ස් ඇවිත් තිබුණෙ නෑ.

අඩුම තරමෙ ගෑනු කෙනෙකුටවත්. අනෝලා ඒ දේ කීවම තෙරපිස්ට් කෙලින්ම කිව්වෙ ඒකට හේතුව masturbation එක කියලා..

තමන් කවමදාවත් පිරිමි අයට ඇට්‍රැක්ට් වුණේ නැත්නම් තේහ්‍යුන්..?

අනෝලා එකපාරටම නැගිටලා බෙඩ් එක උඩින් වාඩිවුනා.. ඇත්තටම තේහ්‍යුන්ට අනෝලා ඇට්‍රෑක්ට් වෙලා තිබුණා.. එහෙම නැත්නම් ඇඩික්ට් වෙලා තිබුණා.. අනෝලා එක විනාඩියකට පියවි සිහියට ආවා.. එයා කවමදාවත් ප්‍රසිද්ධ දේවල් වලට ආදරේ කලේ නෑ.. ඒත් තේහ්‍යුන්..

නෑ.. එහෙම වෙන්න බෑ..

අනෝලා කවමදාවත් අනිත් හැමෝම වගේ ආදරය කරන අයට ආදරේ කලේ නෑ.. කැමති වුණේ නෑ.. ඒ දේ වෙන්න බෑ.. අනෝලා පොරවගෙන හිටපු බ්ලැන්කට් එක විසික් කරලා දැම්මා. මිරර් ටේබල් එක ඉස්සරහට ගිය එයා ඇඳගෙන හිටපු ඇඳුම් සේරම ගලවලා විසික් කරලා දැම්මා.

anola ✔️Kde žijí příběhy. Začni objevovat