chapter 11

211 57 97
                                    

Could you find a way to let me down slowly?
A little sympathy, I hope you can show me..

~~~~~~~~~~

පළවෙනි ස්ටෙප් එක විදිහට තේහ්‍යුන් ස්කෙඩියුල් කරලා තිබුන වර්'ක් අවුට් එකට තිබුණ දවස් හයේ අවසාන දවස වුණේ එදා.. ගෙවුණ දවස් කිහිපයේ දි මොන තරම් ශක්තිමත් වෙන්න උත්සාහ කළත් අනෝලා එක තැනම නැවතිලා හිටියා..

හැගීම් සහ තේහ්‍යුන් අනෝලව බින්දුවට ඇඳලා දාලා තිබුණා.. ජීවිතේ කවමදාවත් හැගීම් දැනීම් තිබුණෙ නැති අනෝලා තේහ්‍යුන් ඉස්සරහ ලුණු කැටයක් වගේ දියවෙලා ගියා.. අනෝලා තමන්ටම වෛර කලා.. ඒත් ඇයගෙ හදවත කවමදාවත් බොරු කරන්න කැමති වුණේ නෑ..

ඒ විදිහට ගනන් කරන්න බැරි තරමට අනෝලා ඇඩුවා.. ඒ වැටෙන කදුලක් කදුලක් ගානෙම තේහ්‍යුන්ගෙන් අනෝලට කම්මුල් පාරවල් ලැබුනා.. තේහ්‍යුන් වගේම අනෝලත් හැගීම් වලට වෛර කලත් අනෝලට තවමත් තමන්ව පාලනය කරන්න පුලුවන් හැකියාවක් තිබුණෙ නෑ..

~~~~~~~~~~

" ගුඩ් මෝනින් සිස්.. දැන් ඔයා නැගිටින්න ඕනා.."

ඉස්ලා අනෝලගෙ මූණට එබුනා.. වෙනදට ගොඩක් අමාරුවෙන් වුණත් බෙඩ් එකේ වාඩිවෙලා හිටපු අනෝලා අද තවමත් නිදාගෙන ඉන්න එක ඉස්ලට ප්‍රශ්නයක් වුණා..

" අනෝලා බේබි.. නැගිටින්න.. බෙඩ් ටී එක නිවෙනවා..!"

ඉස්ලා ආයෙම වතාවක් කළාම අනෝලා අමාරුවෙන් ඇස් ඇරලා ඉස්ලා දිහා බැලුවා.. එයාගෙ ඇග වෙනදට වඩා රිදෙන්න අරගෙන තිබුණා..

" Wait god nooo..!! අද ඩේට් එක කවද්ද ඉස්ලා..?"

" Just 15 or 14 I guess.."

" Holy fuck.. I'm on the period Islaa..!!"

බ්ලැන්කට් එක ඇතුළට එබුණ අනෝලා කෑ ගැහුවම ඉස්ලත් බ්ලැන්කට් එක ඇතුළට ඔලුව දැම්මා.

" ඔලුව ගන්නවා ඉස්ලා.. ඒක ඩිස්ගස්ටින්..!"

" ආව් ඉතින් ගහන්නෙපා.. ඒක ඩිස්ගස්ටින් කියන්න මම පීරියඩ් වෙලා තියනව ද කවදහරි..!"

ඉස්ලා අනෝලට රැව්වා..

" මන් මොකක්ද කරන්නෙ ඉස්ලා..?"

" ඔයාව මේල් කෙනෙක් කරන්න ට්‍රයි කරන එවිල් මාස්ටර් ඔයාගෙ පීරියඩ් එකට සහනයක් දෙයි කියලා ඔයා හිතනවද සිස්..?"

anola ✔️Where stories live. Discover now