chapter 36

122 34 5
                                    

I feel like dreaming a dream, I've never seen even in dreams
It's too vivid to conclude it as just a dream

~~~~~~~~~~

" මයි ගෝඩ් බේබි, බ්‍රේක් පැඩ්ල් එක කියන්නෙ ඇක්සලේට' එක නෙවෙයි.. මොනාද කරන්නෙ ඔය..?"

" ඕ ශිට් ඩෑම්.. රයිට් සයිඩ් මෑන්.. රයිට් සයිඩ්..!!"

" ද හෙල්, සිග්නල් එක ඔන් කරන්න බේබි..!"

" ඔච්චර එපා හෙමින් හෙමින්.. ෆො ගොට්ස් සේක්! ස්ලෝව්ලි මෑන්.. !!"

සම්පූර්'නයෙන්ම පැය දෙකක් වගේ අරගෙනත් අනෝලට බ්‍රේක් එකයි ඇක්සලේට' එකයි මාරු වෙන එක ගැන තේහ්‍යුන්ට හිතා ගන්න බැරි වූනා. මැනුවල් නෙවෙයි අඩුම ඔටෝ පවා අනෝලට කියලා දෙන්න තේහ්‍යුන්ග්ට බැරි වුණා. රයිට් සයිඩ් එකේ සිග්නල් එක ඔන් කරන්න කියද්දි හෙඩ් ලයිට්ස් ඔන් කරන එක සම්බන්ධ වෙන්නෙ ඇයි කියලා තේහ්‍යුන්ග්ට කිසිම අදහසක් තිබුනෙ නෑ. එයා ඇත්තටම එක්ස්හෝස්ටඩ් වෙලා හිටියා.

අනෝලා ඩ්‍රයිවින් සීට් එකේ වාඩිවෙලා පව්ට් එකක් එක්ක ඇස් දෙක ලොකු කරගෙන තේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා. කෝමත් තේහ්‍යුන්ග් තමන්ට බනින්නෙ නෑ කියලා අනෝලා දැනගෙන හිටියා. බනින්නෙ නැහැ නෙවෙයි බනින්න බෑ කියලා.. විශේෂයෙන් අනෝලගෙ ඒ පව්ට් එක ඉස්සරහ තේහ්‍යුන්ග් ගොඩක් අසරණයි..

" අයි මීන්.. එනිවේ ඔයාට ලයිශන් එක ඕනි නැහැ බේබි.. ඔයා ඩ්‍රයිවර් කෙනෙක්වම තියා ගන්න.. මන් අහන්නෙ ඔයාට බ්‍රේක් පැඩ්ල් එක අමතක වෙන්නෙ කොහොමද..?"

තේහ්‍යුන්ග් නළලෙන් අත තියාගෙන එහෙම අහද්දි අනෝලා මෝඩ හිනාවක් දැම්මා. කොහොමත් අනෝලට ඩ්‍රයිවින් කියන දේ ඒ පැය දෙකට එපා වුනා. අනෝලගෙ විදිහට ඩ්‍රයිවින් කියන්නෙ හරිම බෝරින්, ඒ වගේම අමාරු වැඩක්. අනිත් එක පබ්ලික් ට්‍රාන්ස්පෝටේශන් සර්'විසස් ගොඩක් ග්‍රීස් වල තියෙද්දි මිනිස්සු ප්‍රයිවට් වෙහිකල්ස් යූස් කරන්නෙ මොකද..? අනෝලට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා.

" තේහ්‍යුන්ග් අපි අයිස්ක්‍රීම් කමු..!"

" තමන්ට ඕනි දේ කොහොම හරි කර ගන්න දන්නවනේ.."

තේහ්‍යුන්ග් හෙමීට අනෝලගෙ හෙඩ් එකට පාරක් දීලා කා එක අරගෙන අයිස්ක්‍රීම් කැෆේ එකට ඩ්‍රයිව් කලා. වෙලාව හවස තුන වගේ විතරක් වුන නිසා එතන ලොකු සෙනගක් හිටියෙ නෑ.

anola ✔️Where stories live. Discover now