warning and note

308 66 78
                                    

අප්ඩේට් එකක් නෙවෙයි හාත 🥲 හැබැයි ඊළග එක කියවන්න කලින් අනිවාරෙන් ඉවර වෙනකල් කියවන්න බේබීස්.. නැත්නම් ග්‍රීක් වගේ වෙයි 😂

[ කොහොමත් එහෙමනෙ කියලා මතක් වුනාම..🙂👍]

Imitating artist concept
[අනුකරණ කලාකරු]

සම්පූර්ණයෙන්ම කතාව ලියවෙන්නෙ මෙන්න මේ කොන්සෙප්ට් එක ඇතුලෙ..!!

ඉමිටේටින් ආටිස්ට්/මොඩ්ල් කියන්නෙ ඒ අදාළ ආටිස්ට්ව හරි මොඩ්ල්ව හරි අනුකරණය කරන තවත් කෙනෙකුට..

ඒක ඇත්තටම මම හදපු විකාරයක් 😂 ගොන් නේ.. ඔව් ඔව්.. කමක් නෑ කියවන්න.. 🙂

ඒකෙදි වෙන්න මොනාද කියලා කතාව ඇතුළෙදි තේරෙයි.. ඒත් දළ අදහසක් නිකමට ගන්න.. ඒකෙ තේරුම ඔයා ආටිස්ට් කෙනෙක් නම් ඔයාගෙ විදිහටම වෙන කෙනෙක්ව වෙනස් කරන එක.. ඇවිදින විදිහ, කන බොන කතා කරන විදිහ පවා.. got it?

මේක දැනට ඇත්ත ලෝකෙ නෑ මම හිතන්නෙ.. ඒ නිසා ඔයාලට මේ කොන්සෙප්ට් එක ඔයාගෙ බුක් එකකට ගන්න ඕනි නම් අහන්න හාද.. 🥲 මන් පවුනෙ නැත්නම් 😁

~~~~~~~~~~

Highly recommend for adult readers..‼️

warning ;

හැම චැප්ටර් එකකම වගේ අනිවාරෙන් මේචර් පාට් එකක් අහුවෙනවා.. ඒ වගේම මම චැප්ටර් එක මැදදි වෝන් කරන්නෙ නෑ..

- Violence
- Hard Skinships
- Super gay things
- Gay smut
- Straight smut
- Strong language
- Open mafia things
- Rough incidents
- Addictions
- Smoking
- Alcohol and drugs
- Mental disorders
- Electric shocks
- Open affairs
- Tomboy & femboy
- Out lives' dominant and submissive concept
- Abuse
- Dirty talk
- Age gap
- mentions of kinks

මේ ටැග් එකක්වත් අපහසු නම් කියවන්නෙපා..!! මම හිතනවා කියවන අයට කියවන්න අකමැති අය කරදරයක් වෙන එකක් නෑ කියලා..

සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්..!!

ඒ නිසා කොමෙන්ට්ස් බලලා විතරයි ඊළග චැප්ටර් එක දානවද හිතන්නෙ හාද..!? මොකද මගෙත් පළවෙනි උත්සාහය නිසා වැරදිම් වේවි.. ඔයාලා ඔයාගෙ අදහස කියන්න ඒ නිසා.. ඩිරෙක්ට් මෙසේජ් වුනත්..

Reminder, here taehyung is cruel as fuck. But i swear to god, this is not your Taehyung kim from BTS.. ‼️

~~~~~~~~~~

එතකොට ප්ලේලිස්ට් ගැන කිව්වොත් ඔයා මන් රෙකමන්ඩ් කරලා තියන සෝන්ග් එක චැප්ටර් එක කියවද්දි හරි කියෙව්වට පස්සෙ හරි තේරුමත් එක්කම අහන්න කියලා මන් සජස්‍ට් කරනවා..

Spotify & youtube playlist ඕනි නම් මගෙන් dm එකක් දාලා ඉල්ලන්න බබාලා.. මන් ප්ලේලිස්ට් හදලා තියන්නේ..

එතකොට ට්‍රේලර් එකත් ashee යූටියුබ් චැනල් එකෙන් බලලා ලයික් කරන්න කියලා ඉල්ලනවා.. dm for the link ඕකී..?

~~~~~~~~~~

ලව් යූ ගයිස්.. මේක මගේ තුන්වෙනි ලොකුම ෆ්ලොට් එක..

First winter bear was kinda sweet..

Still with you was just imotional and sad as fuck [for me!!]

So this anola comes to you.., this ll make you guys hot,😏[ a pretty swoory and also an angry as fuck😂]

අනේ බබාලා අනිත් සේරම අන්පබ්ලිශ් හෝ ඔන්හෝල්ඩ් දානවා.. එක්සෑම් එකෙන් පස්සෙන් ඒවා කන්ටිනිවු කරන්නම්..

මේක ඉක්මනින් දෙන්න පුලුවන් දැනටම චැප්ටර්ස් 22ක් ලියලා තියන්නෙ 😌 ආ ආ පොඩි ඒවා නෙවේ ලොකූඌඌඌඌ ඒවා 😂

♥️

ලා යූ බේබීස්.. ලා යූ කියලා යන්න 🙂👍

අසී A_Shee1 ~

anola ✔️Where stories live. Discover now