chapter 40

124 28 7
                                    

Standing next to you

~~~~~~~~~~

" The best imitating artist award goes to..

Ms. Anola Johnsen, the imitating artist of Vantae Kim from Athens, Greece.."

අනෝලා ස්ටේජ් එක යද්දි මුලු ඔඩිටෝරියම් එකම කෑ ගැහුවා. තවදුරටත් අනෝලගෙ කකුල් වෙව්ලුවෙ නෑ, එයාගෙ කටහඩ අන්ස්ටේබල් වුනේ නෑ. එයාගෙ වෝක් එකේ තිබුන කොන්ෆිඩන්ස් එක එයාගෙ පර්'සනැලිටි එක ගැන හැමෝටම පෙන්නලා දුන්නා.

අනෝලා ස්පීච් එක කරද්දි ෆෑන්ස්ලා එක වචනයක් කතා කරන්නෙ නැතුව අහගෙන ඉන්න තරම් එයාගෙ ඕරා එක පවර්'ෆුල් වෙලා තිබුනා. අනෝලා හැමෝටම ආචාර කරලා පහලට එද්දි අලුතින් අපොයින්ට් වුණ ඉමිටේටින් ආටිස්ට්ලා වගේම ඔරිජිනල් ආටිස්ට්ලා පවා එයාල බව් කලා.

අනෝලා ඇවිත් තේහ්‍යුන්ග් ළගින් වාඩි වෙලා තේහ්‍යුන්ග් අතට අවෝඩ් එක දුන්නා.

" සෝ.. ඕක ඔයාගෙ වෙන්න ඕනි.. මගේ නෙවෙයි..!" අනෝලා හිනාවෙලා එහෙම කිව්වා.

තේහ්‍යුන්ගෙ ඇස් වල කඳුලු පිරිලා තිබුනා. වෙනසක් කරන්න ඕනි කියලා තමන්ගෙ ඉමිටේටින් ආටිස්ට් විදිහට ගර්'ල් කෙනෙක් ට්‍රේන් කලාට මේ තරම් දුරක් ඇය ඒවි කියලා තේහ්‍යුන්ග් කවමදාවත් විශ්වාස කලේ නෑ.

ඉමිටේටින් ආටිස්ට් කන්සෙප්ට් එක පවා අනෝලා නිසා වෙනස් වෙද්දි, තේහ්‍යුන්ගෙ නමට පස්සෙ අනෝලගෙ නම වෙනුවට අනෝලගෙ නමට පස්සෙ තේහ්‍යුන්ගෙ නම කියවෙන විදිහට අනෝලා ෆීල්ඩ් එක ඇතුලෙ දියුනු වුණා. ආටිස්ට්ලා වෙනුවෙන් පැවැත්වුන හැම අවෝඩ් ශෝ එකේම මේල් ඇන්ඩ් ෆීමේල් ඉමිටේටින් ආටිස්ට් විදිහට කැටගරි එකක් යොදන්න වුනේ අනෝලා නිසා.

අනිත් මේල් ආටිස්ට්ලට මේල් ඉමිටේටින් ආටිස්ට්ලාම හිටියත්, මේල් කැටගරි එකේ ෆීමේල් වෙලත් අවෝඩ් එක ගන්න අනෝලට පුලුවන් වුණා. ඇත්තටම අනෝලගෙ ටැලන්ට්ස් වලට ප්‍රතිවාදියෙක් හිටියෙ නෑ. කොලේජ් එකෙන් අයින් වෙන කාලෙ ඇන්සයිටි වගේම ඩිප්‍රෙශන් නිසා එයා ක්ලාස් එකේ අන්තිමයා වුනත්, මේ ෆීල්ඩ් එකේ පළවෙනියා වෙන්න අනෝලට පුලුවන් වුනා විතරක් නෙවෙයි දෙවෙනියා සහ පලවෙනියා අතර ලොකු ගානක ගැප් එකක් තියා ගන්න තරම් අනෝලා දක්ශ වුනා.

anola ✔️Where stories live. Discover now