chapter 17

205 50 30
                                    

You are the one who's correct when looking for mistakes..

~~~~~~~~~~

I am so done with me myself and A/L s 😭 sorry for the late update 😭😭

පෙන්ත් හව්ස් එකේ, මේන් හව්ස් එකේ පළවෙනි ලිවින් රූම් එකේ තවමත් ලයිට්ස් දල්වලා තිබුණ නිසා දීප්තිමත් එළියක් තිබුණා.. බ්ලොන්ද් කොණ්ඩයක් තිබුණ තරුණ පිරිමි ළමයා සීලස්, බ්ලැක් කොෆී කප් එක අතේ තියාගෙන වින්ඩෝ එකෙන් එළිය බලාගෙන හිටියා..

ඩීමන් විනාඩි කිහිපයකට එළියට ගිහින් එන්න ගියත් තවමත් එයා ඇවිත් තිබුණෙ නෑ.

සීලස්ට තිබුණෙ බ්ලොන්ද් පාට කනටත් වඩා පහළට වෙනකල් දිග කොණ්ඩයක්. එයාගෙ සෙක්ශුවලිටි එක super gay වුණත් එයා කවමදාවත් ෆෙමිනින් වෙන්න උත්සාහ ගත්තෙ නෑ.. හීනි ඉනක් එක්ක හැඩ ඇඟක් වගේම පිරුණු බැක් සයිඩ් එකක් තිබුණත්, ෆෙමිනිනිටි එකට වඩා එයාගෙන් පෙණුනෙ ජෙන්ට් කෙනෙක්ගෙ තියෙන මැස්කියුලිනිටි එක.

ඩීමන් සීලස්ට වැඩිපුරම කැමති වුණේ මේ නිසා.. නැත්නම් Demon hates tiny waists, right?

" සීලස්..?"

" ඔහ් ඩීමන්.. ඔයා ඇවිත්.."

ඩීමන් ඇවිත් ලෙදර් ජැකට් එක ගලවලා දාලා සෝෆා එකේ වාඩිවෙනවත් එක්කම සීලස් භාගෙට ඉවර වෙලා තිබුණ කොෆී කප් එක ටීපෝ එක උඩින් තියලා ඩීමන්ගෙ ලැප් එක උඩින් වාඩි වුණා.. ඒ කෝපි පාට ඇස් දිහා ටික වෙලාවක් යනකල් බලාගෙන හිටපු සීලස් ඩීමන්ගෙ බෙල්ලට පාත් වෙලා කිස් කරන්න පටන් ගන්නවත් එක්කම ඩීමන් සෝෆා එකේ හෙඩ් එකට හේත්තු වෙලා ඇස් වහ ගත්තා..

ටික වෙලාවක් ගියාට පස්සෙ සීලස්ව තමන් ළගින් ඈත් කරපු ඩීමන් ඒ නළලෙන් හාද්දක් තියලා එයාව සෝෆා එකේ තමන්ට එහා පැත්තෙන් වාඩි කර ගත්තා.

" සෝ.. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි බේබි.."

" ම්ම්.."

" ඔයා හොඳටම දන්නවා මම කවුද කියන්න.. අනිත් දේ ඔයා කවුද කියන්නත් හොඳටම දැනගෙන තමයි මන් මේ ස්කින්ශිප් එෆෙයා එක ගෙනියන්නෙ.."

" අයි නෝ ඩැඩී.."

සීලස් කිසිම ගාණක් නෑ වගේ උරහිස් දෙක හොලවලා සෝෆා එකට හේත්තු වුණත් එයාගෙ ඇස් ඇතුළෙ හැන්ගුණ දිග නරක කතාවක් තිබුණා..

anola ✔️Where stories live. Discover now