chapter 27

197 56 79
                                    

Gonna shine across that sky
Light a flower, flowerwork
Flowers, flowerwork..

~~~~~~~~~~

Goal 60

" කෝච් මට ඔයා සජස්ට් කරපු සෝන්ග්ස් වල ලිරික්ස් ඕනි.. මගේ Korean pronunciation තාම ඒ තරම් හොඳ නැහැ.."

" ඕකේ අනෝලා.. මන් ඒ ගැන බලන්නම්.. අපි තව පැය භාගෙකින් ස්ටෝ' එකට යන්න ඕනි.. අපේ අපොයිමන්ට් එක පරක්කු කරන්න බෑ.."

" හරි කෝච්.."

හරියට තව සතියක් විතරක් ඩෙබියුට් ප්‍රෝග්‍රෑම් එකට ඉතුරු වෙලා තිබුනා.. තේහ්‍යුන් වගේම අනෝලත්, යුන්ගි වගේම ඉස්ලත් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කලා..

අනෝලා ඉල්ලපු විදිහටම යුන්ගි අනෝලගෙ මැනේජර් විදිහටත්, ඉස්ලා ෆැශන් ඩිසයිනර් වගේම මේකප් ආටිස්ට් විදිහටත් වැඩ කරන්න එකග වෙලා හිටියා.. ඉස්ලටලට ෆැශන් ගැන ඒ තරම්ම නොලේජ් එකක් නැති වුණත් අනෝලා ඉස්ලව විශ්වාස කලා..

ඒ වගේම බ්ලොන්ද් පාට කොන්ඩයක් තිබුණ තේහ්‍යුන්ගෙ මේකප් ආටිස්ට් ජිමිනුත් ඉස්ලට උදවු වෙන්න එකඟ වෙලා තිබුන නිසා ඒක ඒ තරම් අමාරු දෙයක් වුනේ නෑ..

" අනෝලා අපි ඔයාට බ්‍රෑන්ඩ් එකක් තෝරන්න ඕනි.."

" ඇයි කෝච් ඔයාගෙ බ්‍රෑන්ඩ් එකම නෙවෙයිද මටත් ස්පොන්ස' කරන්නෙ..?"

" නෝ අනෝලා.. ස්පොන්සරින්, මාකටින් දෙකක් රයිට්.."

" අනේ මම ඕවා දන්නෑ.. I just fucking hate brands.. බ්‍රෑන්ඩඩ් ක්ලෝත්ස් අදින මිනිස්සු ට්‍රයි කරන්නෙ එයාලගෙ රිච් ගතිය මිනිස්සුන්ට පෙන්නන්න විතරයි.. I hate it.."

අනෝලා ඒක තේහ්‍යුන්ට ඉලක්ක කරලා කිව්වද කියලා කැබ් එකේ හිටපු ඉස්ලට, ජිමින්ට, යුන්ගිට වගේම තේහ්‍යුන්ටත් තේරුම් ගන්න බැරි වුණා.. තේහ්‍යුන් ඉක්මනින් අනෝලා දිහා බැලුවා.. ඇත්තටම අනෝලගෙ මූනෙ එයා ඒ දේ හිතලා කිව්ව බවක් පේන්න තිබුණෙ නෑ.. ඒ නිසා තේහ්‍යුන් හිත හදා ගත්තා..

ඒත් තේහ්‍යුන්ග් දැනගෙන හිටියෙ නෑ අනෝලා ඒ දේ කිව්වෙ තමන්ටමයි කියන්න.. ඒ වගේම තමන් එහෙම නෙවෙයි කිව්වෙ වගේ ඇගවෙන්න අනෝලා රගපෑවා කියන්න.. ඇත්තටම අනෝලා ගොඩක් වෙනස් වෙලා තිබුනා.. වෙනස් නොවිලා තිබුන එකම දේ වුනේ අනෝලා තේහ්‍යුන්ට කරපු ආදරේ විතරක්ම වුනා..

anola ✔️Where stories live. Discover now