|| Chapter 6 ||

1.5K 254 53
                                    

Vote 50
comment 20

👆 ඕක පිලෙනකල් මම ඊලග චැප්ත එක දෙල්ලෙ ලෑ😌....තව අවුරුද්දකින් පිලුනද එදාටයි දෙල්ලෙ😌 පිලුනෙ ලැත්නම් කතාව ලෑ🥺😒

උයාල හලි නාකයි...ඇයි අනේ...මම උයාලට කියවන්න චැප්තර් එක ලියල දෙනෝ...ඒත් උයාල බලල යනෝ vote නොකල.....හලිම නාකයි ...හුම්ම්😒

මම මේක Voice typing කලනව නෙවෙයි නෙ අලේ...හිත හිත මගෙ ඇගිලි වලින් typing කලන්නෙ..., ඉතින් ඇගිලි සිදෙනෝ ☹️....

ඒකට කමක් ලෑ...උයාල vote කලනවනම්....ඒත් ඒකත් ලෑනෙ😪
ඒම කලන්න එපා... දුකයි එතොට🥺

බලන්න මේ කතාව 1k ටත් ඇවිත්, Vote 350 ක්වත් ලෑ😪...

අලේ උයාල Vote කලන්නෙ ලැත්නම්, ඔතලි මේක නවත්තල්ලම්🥺


══════✿✿✿══════

A/N P.O.V

" ඉතින්..........."


" ඔ..ඔයා...."

ටේ කතා කලේ පුදුම උන අහඩකින් වගේම ,.බිය උන හඩකින්.....මොකද මේ ඉන්න කෙනා...ටේ ටික දවසක ඉදන් හීනෙන්වත් පේන්න එපා කියල ප්‍රාර්තනා කරපු කෙනෙක්....... හිතන්නකො , ටේ ඒ ආපු කෙනාට එච්චර බය වෙන්න තරම් මොනා වෙන්න ඇත්ද...? මොකක් වෙන්න ඇත්ද ඒ ප්‍රශ්නෙ.....?

" ඉතින් බේබි....ඔයා මම අර ඔයාට කියපු දේ හිතුවද.....? "

ඒ ආපු කෙනා එහෙම අහන ගමන්...ටේගෙ ලගට එන්න පටන් ගත්තෙ..., කටකොනෙම් හිනා වෙලා, ටේගෙ ඇග දිගා හරිම පෙරේත බැල්මක් දාගෙන....
ටේට ඒ බැල්මම ඇති අඩන්න....
ඉතින්...දැන් එයා අඩනව....මොකද ඒ ආපු කෙනා අහන දේ එයා දන්නව....ඒ වේදනාව නිසා......

" අ...අනේ....ම්...මහත්තය.... ම..මට ඒක කරන්න බෑ....."

ටේ බොහොම යටහත් පහත්ව කිව්වෙ, ඒ පෙරේත බැලම මග හැරල බිම බලා ගන්න ගමන්.....එයාට ඒ බැල්ම දරා ගන්න බෑ......

" බේබි..බේබි..බේබි....ඔයා දන්නව එහෙම උනොත් ඔයාලට වෙන දේ...ම්ම්ම්...."

ඒ මිනිහ එහෙම කියන ගමන්..අඩ අඩ බිම බලන් ඉන්න ටේගෙ ඇග වටේ කැරකුනේ..අර හිනාව තාම තියාගෙන....

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now