|| Chapter 13 ||

1.6K 230 101
                                    

Vote 70


අද ටේහියුන් ජන්කුක්ලගෙ ගෙදර හිටිය නිසා, ජිමින් ජන්කුක් ලගෙ ගෙදර ආවෙ ටේහියුන්ව බලන්න. , ජිමින් මගදි එනකොට එයාට හම්බ උනා යුන්ගියි, හොබි දෙන්නත් ජන්කුක්ලගෙ ගෙදර යනව, ඉතින් ජිමින් ආවෙ එයාල එක්ක.

ජන්කුක්ලගෙ ගෙදරට යනකොටම ජිමින් ජන්කුක්යි, ටේහියුන්යි ගාඩ්න් එකේ ඉන්නව දැකල දුවල හියාට යුන්ගි , හොබි දෙන්න දුවන්නෙ නැතුව පුරුදු වේගෙන්ම ආව.

ජිම්න් ටේහියුන් එක්ක බංකුවෙන් වාඩි වෙලා, ආයෙ ඒ පරක්කුවට නැගිට්ටෙ, එයාගෙ ඇස් ඉස්සරහ උන දේ දැකල. ඇත්තටම ජුමින් ඒ දැක්ක දේ නිසා එච්චර එයාට ඇයි කේන්ති එන්නෙ කියලවත් දන්නෙ නැතුව ඇති....

" මින් යුන්ගි...!!!!!!"

ජන්කුක් , ටේහියුන් දෙන්නත් එක පාරට ගැස්සිලා බැලුවෙ, එයාලට පොඩ්ඩක් දුරින් එයාල දිහාවට එන්න ඇවිත්, දැන් ගල් පිලිමෙ වගේ ඉන්න යුන්ගි දිහාට. හොබිත් යුන්ගිට එහා පැත්තෙ ඉදන් එක අතකින් කටත් වහන් බලන් ඉන්නෙ, යුන්ගි ගැන පුදුමෙන්....

" බැහැපිය ඔය පූසගෙ කරෙන් බිමට..!!!! "

ඒත් එක්කම එතනට සෝස් පෑන් එකකුත් අතේ තියටාගෙන ආවෙ ජින්.ජින් ඉන්නෙ කලින් වගේම යකා වැහිල. එතකොට යුන්ගි ජන්කුක්ල දිහාට එන්න හදනකොට කෑගැහුවෙ වෙන කව්රුත් නෙවෙයි, ජින්..!!!

" ආහ්.!!!!.."

සෝස් පෑන් එක වන වන යුන්ගි ලගට ආව ජින්, අත දිග ඇරල යුන්ගිගෙ කරේ එල්ලිලා ඉන්න රෝස්ගෙ පුපට එකක් ගැහුවෙ, රෝස් මර හඩ තියනකොට...

වුනේ මේකයි...

ජිම්න් ගාල කඩා ගත්ත හරක වගේ ටේහියුන් ලගට දිවුවට, යුන්ගිල කලින් ආපු විදියටම කිසිම හදිස්සියක් නැතුව ආව. ඒත් ජන්කුක්ල ඉන්න තැනට ලං වෙනකොටම කොහෙදෝ ඉදල එතනට ලීස එක්ක දුවගෙන ආව රෝස් යුන්ගිගෙ කරට පැන්නෙ, යුන්ගිගෙ ඉන වටේ කකුල් ඔතා ගන්න ගමන්...

එතකොට අපේ ජිමින්ට කේන්ති ගියේ ඕක දැකල. හේතුව නම් ජිමුනුත් දන්නෙ නැ.😏

" මොකක්ද වදේ... රෝසිට යුන්ගි ඔප්ප එක්ක ටිකක් ඉන්න දෙන්නකෝ... බලන්න එයාල දෙන්නගෙ ලස්සන...."

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now