|| Chapter 19 ||

1.3K 212 53
                                    

Jungkook .P.O.V

ටික වෙලාවකට පස්සෙ මම නැගිට්ටා.. අශ් නැගිට්ට ගමන් බැ ලුවෙ ටේහියුන්ව..එයා නෑ.. කෝ මේකා...

බස් එක නතර කරල මම නැගිටිනකොට,

මම බස් එකෙන් බැහැල වට පිට බැලුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම බස් එකෙන් බැහැල වට පිට බැලුව.. වහ්.. පොට් එක නම් මරු බන්.. පට්ට ලස්සනයි.. පාලම ලග තියෙන ලොකු ගහ ලග.ජින්.හියුන් කෑම ලෑස්ති කරනව. කට්ටියම එතන.. ඒත් මම නම් හෙවුවෙ වෙන කෙනෙක්ව..


කණ්ඩියෙන් පහල බැහැල මම ජින් හියුන්ල හිටපු තැනට ගියා..

" අහ්...උබ නැගිට්ටද..."

" ම්ම්ම්.."

" ම්ම් තමා.. මොකද බන් මෙච්චර වෙල බුදියෑවෙ..බලහන් වෙලාව...".

ආපු.ගමන් හොබා අඩොවැඩියාව... මම එහෙම්ම ගානක් නැතුව වෙමාව බැලුව..ටෞකන්ඩ යකෝ..13.07 වෙලාව.. යසයි මම කොච්චර වෙලා නිදාගෙනද.. හරි ඒකෙ අරුමෙකුත් නෑ බන්..මම අමාරුවෙන් හිටියෙ.. ඉතින් මහන්සියට නින්ද ගියා...

මම ආයෙ වට පිට බලන ගමන් ටේව හෙවුවා... අහ් ඔය ඉන්නෙ.. මේක නිකන් පොඩි එකා වගේ .. අර ඇලේ බැහැල සෙල්ලන් කරනව..මම කතා කරන්න ගියෙ නෑ... එයා.නිදහසේ හිටිය දෙන් කියල.මම ආයෙ ඇවිත් වාඩි උනා...

ටික වෙලාවකින් ජින් හියුන් කෑම ලෑස්ති කරල ඉවර උනා. ඒත් මම බලන් හිටියෙ.ජිමින් දිහා..මොකද මූ දැන් ගොඩ වෙලාවක ඉදන් යුන්ගිගෙ මූන දිහා.බලාගෙන අනමිසිලෝචන වඩනව..මුගෙ මේ බැල්ම මට හිතා.ගන්න පුලුවන්.. ඒ කියන්නෙ මූ යුන්ගියට.කැමතියි ආයෙ නෑ 100% ශුවර්...

" ටේ බෙයා...ඔය කොහෙද ලමයො යන්නෙ..."

අපේ ජින් හියුන් කෑගහන්න.ගත්ට්ගා... මේ.ගෙදර නෙවෙයි කියල අමතක වෙලාද කොහෙ..මොනා උනත් ජින් හියුන් කෑගහපු එක හරි.. ටේ එයාගෙ කෑම එකත් අරන් ගිහින් ඒව මාලුන්ට කන්න දානව.. මට ආපු කේන්තිය.. බඩගින්නෙ ඉන්නද හදන්නෙ මේ ගෙබි පැටියා...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now