|| Chapter 21 ||

1.3K 228 85
                                    

Jungkook P.O.V

තවත් පැයකට විතර පස්සෙ අපි අර ගමට ආව.. ඒ ගම හරි ලස්සනයි. වටේට පයිනස් වගේ ලොකුම ලොකු ගස් වලින් වට වෙලා තියෙන්නෙ... පොඩි පොඩි තන බිම් ගොඩක් තියෙනව.
අපේ බස් එක ඒ ගමේ ඇතුලට වෙන්න තිබුන ගෙයක් ලගින් නතර කලා.

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


" කට්ටියම බෑග් අරගෙන බහින්න. බස් එක මෙතන නෙවෙයි නවත්තන්නෙ.. "

නම්ජුන් හියුන් කියනකොට කට්ටියම බෑග් ටික අරගෙන බහින්න ගත්තා. මම බඩු ගොඩක් ගෙනවෙ නැනෙ, ඇදුම් විතරයි මම ගෙනවෙ., වෙන ඒව අනිත් අය වගේ උස්සන් ආවෙ නැ, ඒක නිසා මගෙ බෑග් එක ගොඩක් බර නැ, මම ඒකත් අරන් බස් එකෙන් බැස්ස. ඒත් තාම බේබි බස් එකෙන් බැස්සෙ නැ.

" කුක්.. කෝ ටේ බෙයා.."

" ඒක තමයි ජින් හියුන් මමත් බැලුවෙ.."

" ඇතුලෙද දන්නෙ නැ කුක්.. ටිකක් බලන්න."

" හරි හියුන්.."

මම මගෙ බෑග් එක තියල ආයෙ නැග්ග බස් එකට, අනේ අම්මප.. අලි බෑග් එකකුත් ඇදගෙන ගාට ගාට එනව... මට හිනා යන්නත් ආව.

" කෝ දෙනව ඕක මෙහෙට..."

දුක හිතුන නිසා මම ගිහින් ඒක අරගෙන ආව.

පස්සෙ බස් එක එතනම චුට්ටක් එහාට වෙන්න නවත්තල අපි බෑග් අරගෙන ඒ ගම ඇතුලට ආව..

" අඩෝ බන් මේ..මේ ගම්වල ඉන්නවද දන්නෙ නැනේ ලම්සන කුමාරියො..."

යන ගමන් යුන්ගිය කියෝනව. ඔය වගේ වෙලාවට බන් මට දැන් හිටු ගාල බැලෙන්නෙ ජිමින දිහා. හහ්..මම හිතුව හරි ඌ ඔරෝනව යුන්ගියට හැටට හැටේ..

" ඇයි උබට ලස්සන ලලනාවක් ඕනිද..."

" ඕනිදත් කියල අහනව.. පොඩ්ඩක් බලමු බන්.."

ROUGH BOY AND TROUBLER || TKDonde viven las historias. Descúbrelo ahora