|| Chapter 9 ||

1.5K 243 59
                                    

Vote 70

═══════════════════════

ජිඔන් ජන්කුක් ...!!!!!! නැගිටිනවා...!!!!!

අද සිට ,

ඇහුන කටහඩට ගැස්සුන ටේහියුන් ජන්කුක්ගෙ කාමරේ දොර දිහා බලනකොට දැක්කෙ ඇස් දෙකත් රතු කරගෙන , හරකෙක් වගේ කන් දෙකෙන් නහයෙන් දුන් දාන්න පිබ පිබ ඉනටත් අත් දෙකත් තියාගෙන ඉන්න මනුස්සයෙක්ව....

ටේහියුන් ඒක දැකපු ගමන් ඊලගට බැලුවෙ මින්සොක් දෙන්න දිහා...ඒ දෙන්නත් ඉන්නව බලාගෙන නිකන් යකෙක් දැක්කවගේ ඒ මනුස්සය දිහා බලාගෙන........

" ජන්කුක් ....!!!!! "

ආයෙත් කෑ ගහපු ඒ මනුස්සය දිග අඩි තියමින් ජන්කුක්ගෙ ඇද ලගට ගියා....ටේහියුන් ඉක්මනට එතනින් අයින් උනා....

" ජන්කුක් ....නැගිටින්න....."

ඒ මනුස්සය ආයෙ හඩ බාල කරල කතා කලේ ජන්කුක් ගෙ තුවාල වෙලා තිබ්බ ඔලුව අත ගාන ගමන්....හැබැයි ටේහියුන් ඒක දැක්කමනම් හිත උනු වෙලා ගියා......

ටික වෙලාවක් ජන්කුක්ගෙ ඔලුව අත ගාල ඒ මනුස්සය එතනින් නැගිටල යුන්ගිල හිටපු තැනට ගියා... ඒ ගිහින් ඔලුව ඉස්සුවහම තමා දැක්කෙ ඒ කෙනාගෙ ඇස් වල තිබ්බ කදුලු...

" මොකක්ද උනේ......"

ඒ කෙනා ඒහෙම අහනකොට ටේහියුන් ආයෙ ජන්කුක් ලගට යන ගම්න් , අර මනුස්සයටත් අවදානෙ දීගෙන....

"ජි...ජින් හි..යුන්...."

කාටවත් බය නැති යුන්ගි ගොත ගගහ කතා කරනකොට ටේහියුන් දැනගත්ත ඒ ආපු කෙනා එසේ මෙසේ කෙන්ක් නෙවෙයි කියල......

" මම ඇහුවෙ මොකක්ද උනේ කියල...."

" ජින් හියුන්...."

ඒ ඇවිත් හිටියෙ ජින්... ජන්කුක්ගෙ අයිය උන.නම්ජුන්ගෙ හස්බන් ...හැබැයි හස්බන් උනත් ජින් ජන්කුක්ට එයාගෙම මල්ලිට වගේ ජන්කුක්ට පන ඇරල ආදරෙයි .... ඒක නිසා තමයි නම්ජුන් ජන්කුක්ට උන දේ ගැන කතා කරල ජින් එක්ක කිව්වම ජින් කර කර හොටපු වැඩෙත් දාල ගෙදර ආවෙ.......

ජන්කුක්ගෙ දග වැඩ වලට ජින් ඒ පවුලට එකතු උන දවසෙ ඉදන් අවවාද දුන්න...හැම දේකින්ම පරිස්සම් වෙන්න කියල හැම වෙලේම ජන්කුක්ට කිව්ව...ඒත් ජන්කුක් ඒ කිසි දෙයක් ඇහුවෙ නෑ...ජින්ට ගොඩක් දුකයි...ජන්කුක් හැදෙන්නෙ නෑ , ජන්කුක්ට හැදෙන්න ඕනි කමක් තිබ්බෙ නෑ...ඒකයි ජන්කුක් මෙච්චර නපුරු කෙනෙක් වෙලා තියෙන්නෙ......ජන්කුක්ට ඕනි ආදරෙ...ඒක ජින්ගෙන් ,.නම්ජුන් ගෙන් ලැබුනට ජන්කුක්ට ඒ ආදරෙ.මදි...ඒකයි වෙලා තියෙන්නෙ.....

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now