|| Chapter 42 ||

1K 186 14
                                    


" කුකී...."

" මොකෝ..."

" දැන් ඇති කුකී...මාව බිමින් තියන්න. මට දැන් යන්න පුලුවන්."

තාමත් ටේහියුන්ව උස්සගෙන.ජන්කුක් යන නිසා ජන්කුක් පවු කියල හිතල ටේහියුන් කිවුවත් ජන්කුක් මහ දරුනු විදියට බැලුව ගමන් ටේහියුන් කට වහගත්තා.

" උබේ කටනම් වැඩියි හොදේ... "

" අනී ඉතිම්.."

ජන්කුක් කේන්තියෙන් කිවුවත් ටේහියුන් හුරතල් විදියට හිනා වෙලා ජන්කුක්ගෙ තොල් කිස් කරන්න ගත්ත.

ටේහියුන් වෙනස් වෙලා. ගොඩක් වෙනස් වෙලා. ඒක ජන්කුක්ට තේරුනා. හැබැයි ඒ වෙනස ගැන ජන්කුක් සතුටු උනා.

" ම්ම්බේ..බී..."

ජන්කුක් ටේහියුන්ව තොල් වලින් අයින් කරන්න හැදුවත් ටේහියුන් ජන්කුක්ගෙ තොල් වලින් ඈත් උනේ නෑ. ජන්කුක්ගෙ බෙල්ල තව ටිකක් තද කරල අල්ලගත්ත ටේහියුන් ජන්කුක්ගෙ තොල් උරන්න ගත්තෙ, ජන්කුක් යන එක නතර කරද්දි.

ටේහියුන්ගෙ කිස් එකට ජන්කුක් ප්‍රතිචාර දක්වන්න ගත්තා. ටේහියුන්ගෙ තොල් අතර පුංචි හිනාවක් ඇදුන. ජන්කුක් දැන් එයාට ඉස්සර වගේ සලකන්නෙ නැ, දැන් එයා ජන්කුක්ව කිස් කලත් ජන්කුක් එයාට අවනත වෙනව.

" කෝ කෝ ඇති ඇති..ගිහින් බැරියෑ "

ටේහියුන්ගෙ තොල් වලින් ඈත් උන.ජන්කුක් එහෙම කියන ගමන් යන්න පටන් ගත්තම, ටේහියුන් අතේ තිබ්බ යකඩ පොල්ල පිටිපස්සෙ මූන හංගත්තෙ හුරතල් විදියට...

























කොහොම හරි අන්තිමට ජන්කුක් ටේහියුන්ව උස්සගෙනම එයාල හිටපු තැනට ආව. කව්රුත් එලියෙ පේන්න හිටියෙ නැති නිසා ජන්කුක් හිතුවෙ එයාලව හොයන්න කැලේට ගියාද දන්නෙ නෑ කියල.

" බේබි මෙතන ඉන්න හොදේ..උබ බැහැල අහුවුනොත් අඩු කඩනව මම..!"

ටේහියුන්ව ටිකක් උස ගලක් උඩින් තිබ්බ ජන්කුක් ටේහියුන්ට ආදරණීය තර්ජනයක් කලා. ටේහියුන් දැන් ඒවට.හිත රිදෝ ගන්නෙ නැ. මොකද දැන් ටේහියුන් ටිකෙන් ටික ජන්කුක්ව තේරුම් ගන්නව.
ටේහියුන් ජන්කුක් දිහා බලල හිනා උනාම,.ජන්කුක් ටේහියුන්ගෙ කොන්ඩෙ අවුල් කරල ගියේ කට්ටිය කොහෙද බලන්න.


















ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now