|| Chapter 17 ||

1.5K 240 120
                                    

Vote - 80






Next day morning

Tae.P.O.V

අද සෙනසුරාද..අපි කට්ටියම බලාගෙන හිටිය අදවස... මොකද අද තමයි අපි ට්‍රිප් එක යන්නෙ.. දැන් වෙලාව උදේ 3.30යි...
මම එහෙම්ම ලොකු ඈනුමක් ඇරල නැගිටින්න හැදුවෙ ඇදුම් බෑග් රෙඩි කරගන්න... ඕක කලින් දවසෙ කරන්න බැරි උනානෙ.. බඩු ඔක්කොම මම ලෑස්ති කරා... බෑග් වලට දාගන්න විතරයි දැන් තියෙන්නෙ...

ඒ වැඩ ටික කරගන්න ඕනි නිසා මම හැදුවෙ නැගිටින්න... ඒත් මාව ආයෙ ඇද උඩටම ඇදිල ගියා... ඔහ්..මට අමතක උනානෙ මාව රෑ එලි වෙනකල් බදාගෙන හිටිය මගෙ නපුරු කුමාරයව...ඊයෙ රෑ බැල්කනි එකේ ඉදන් කුකී මාව උස්සන් ඇවිත් එහෙම්ම මාවත් එක්කම ඇදට වැටුනා... මම කොච්චර නැගිටින්න හැදුවත් එයා දුන්නෙ නෑ... මාව හිරකරගෙනම හිටියා....

කුකීට මොකක් වෙලාද කියන්න මම දන්නෙ නෑ.. හැබැයි මම දැන් ඉන්නෙ ගොඩක් සතුටෙන්..මොකද දැන් හැම්වෙලේම කුකී මා එක්ක... මම කවදාවත් හිතුවෙ නැ මගෙ ෆස්ට් කිස් එක මගෙ කුකීම ගනියි කියල..ඒත් ඒක එහෙම උනා..එදා හවස...ආශ්.. මතක් වෙනකොටත් මාව රතු වෙනව... එයා මාව කිස් කලා... දැන් එයා මාව කිස් කරනව හැම වෙලේම... ඒකත් කට්ටියට හොරෙන්...හැබැයි ඔය මොනදේ උනත් මම ඉන්නෙ නම් සතුටෙන්...

මම හැමදාම බලාපොරොත්තු උන,.හීන දැක්ක මගෙ කුකීගෙ පපුව..ඒක දැන් මගෙ..මට එහෙම හිතෙනව...මම තාම එයාට ආදරෙයි කිව්වෙ නෑ..ඒ උනාට මට බයයි..එයා මෙහෙම හරි මා එක්ක ඉන්න එක නතර කලොත්...අනේ එහෙම උනොත්නම් මගෙ පපුව පැලිල මම මැරෙයි....
මම කුකීට ආදරෙ තරම දන්නෙ මම විතරයි...


" ආශ් 4 ටත් ලගයි... "

කල්පනා ලෝකෙන් එලියට ආව මම එහෙම්ම මගෙ පෝන් එකෙන් වෙලාව බැලුව... 4යි..8ට බස් එක යනව කිවුවා...අපි කට්ටියම යන නිසා බස් එකක් කතා කලා... වෑන් එකක් හොදයි කියල හොබි හියින් කිවිවත්, කට්ටියම යන එකේ නටල, සිංදු කියල විනෝද වෙන්න ඕනි කියල යුන්ගි හියුන් බස් එකක් කතා කලා....ඒක එනව කිව්වෙ 8.ට ...
දැන් නැගිටල ඔක්කොම ලෑස්ති කරගත්තෙ නැත්නම් හදිස්සියෙ තමා ඔක්කොම කරන්න වෙන්නෙ.. ඒත් කොහෙද මේ නපුරු කුමාරය මට හෙල්ලෙන්න දෙන්නෙ නැනෙ....

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now