𝗛𝗮𝗽𝗽𝘆 𝘁𝗮𝗲 𝘁𝗮𝗲 𝗱𝗮𝘆 🐯💚

823 99 11
                                    

Happy birthday Jeon jungkook's bby Kim taehyung 😍🥳💚💜🥂🎂

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Happy birthday Jeon jungkook's bby Kim taehyung 😍🥳💚💜🥂🎂

'''Taekook forever 💚💜🏳️‍🌈'''

       '''Taekook forever 💚💜🏳️‍🌈'''

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


"මැනික...."

ජන්කුක් හැමදාම වගේ එයාගෙ ආදරණීය ඇස් වලින් ටේ දිහා බලාගෙන කතා කලා...ඇත්තටම ඒ බැල්ම ලබන්න තරම් මේ මිලියන ගානක් ඉන්න ලෝකෙ වාසනාවන්ත උනේ ටේ විතරමයි...

"කියන්න කූ...."

"මගෙ රත්තරං ඔයාට සුබ උපන්දිනයක්... ආදරෙයි මැනිකට මම ගොඩක්...."

ඒත් එක්කම ටේහියුන් ජන්කුක් දිහා බැලුවෙ පුදුම වෙලා...මොකද ටේ හිතුවෙ ජන්කුක්ට එයාගෙ උපන්දිනේ අමතක වෙලා කියල...

"කූ...? ඔ.-ඔයාට මතක තිබ්බද.."

"ඔව් මැනික....හා හා...දැන් අඩන්න පස්සෙ...මොකක් හරි ප්‍රාර්ථනාවක් කරන්න බේබි..."

ජන්කුක් එහෙම කිවුවම ටේහියුන් අහස දිහා බල්න් ඇස් පියා ගත්තා..

" අනේ දෙවියනේ...මට මගෙ කූ ලගින් හැමදාම ඉන්න පුලුවන් වෙන්න...එයාව සතුටෙන් තියන්න..."

ප්‍රාර්ථනාව කරල ඉවර වෙලා හැරුන ගමන් ටේහියුන් ජන්කුක්ව බදාගෙන කිස් එකක් දුන්නම...හිනා වෙලා ජන්කුක් ටේහියුන්ව වඩාගෙන කැරකෙන්න ගත්ත.....

~ 𝗥𝗼𝘂𝗴𝗵 𝗯𝗼𝘆 𝗶𝘀 𝗳𝗲𝗲𝗹𝗶𝗻𝗴 𝗹𝗼𝘃𝗲 ~

𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 𝗳𝗼𝗿𝗲𝘃𝗲𝗿 💚💜


ROUGH BOY AND TROUBLER || TKOnde histórias criam vida. Descubra agora