|| Chapter 11 ||

1.6K 241 42
                                    

𝐯𝐨𝐭𝐞 70






" තමුන්ල මොකද මෙහෙ කරන්නෙ...? "

දොර ලග හිටගෙන එයා දිහා මහ පැනි බැල්මක් හෙලාගෙන ඉන්න කෙල්ලො 2න්නගෙන් ජන්කුක් ඇහුවෙ, එයාගෙ අත් අතරෙ තිබ්බ ටේහියුන්ගෙ අත අතනොහැරමයි. ඒකටනම් ටේහියුන් හිටියෙ හිත ඇතුලෙන් උඩ පනින ගමන්...

" අනේ ඇයි ජන්කුකී ඔප්පා, ඔයා ආස නැද්ද අපි එනවට...."

කෙල්ලො දෙන්නගෙන් කොල පාට කොටම කොට ගවුමක් ඇදගෙන හිටපු කෙල්ල එහෙම කියන ගමන් ජන්කුක් ලගට අඩිය තිබ්බෙ පස්ස නලෝ නලෝ

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

කෙල්ලො දෙන්නගෙන් කොල පාට කොටම කොට ගවුමක් ඇදගෙන හිටපු කෙල්ල එහෙම කියන ගමන් ජන්කුක් ලගට අඩිය තිබ්බෙ පස්ස නලෝ නලෝ.....
ඒ කෙල්ල ජන්කුක් ලගට ලං වෙනකොට එයත් එක්ක ආපු අනිත් රෝස පාට කොටම කොට ගවුමක් ඇදගෙන හිටපු කෙල්ලත් පස්ස නලෝ.නලෝ ගිහින් සෝෆ එකකින් වාඩි උනා......

" කව්ද ජන්කුකී ඔප්ප මේ බෝයි.... "

කොල පාට ගවුමක් ඇදගෙන හිටිය කෙල්ල එහෙම ඇහුවෙ, ටේහියුන් දිහා බලාගෙනම එයාල ඉස්සර තිබ්බ සෝෆ එකෙන් වාඩි වෙන ගමන්......

" මේ මගෙ යාලුවෙක්.......ඔක්කොටම කලින් ඔය මට ඔප්ප ඔප්ප ගාන එක නවත්තනව ලීසා....!!!! "

රෝස පාට ගවුම ඇදගෙන හිටිය කෙල්ල දිහා බලාගෙන ජන්කුක් කෑගැහුවම , ඒකට ටේහියුන් ගැස්සුනා. ටේහියුන්ගෙ අත් දෙක ජන්කුක් එවලෙ අල්ලගෙන හිටිය නිසා ටේහියුන් එක පාරටම එයා කෑගැහුවම ගැස්සුනා කියල ජන්කුක්ට තේරුනා.. ඒ.නිසාම ලීසට බනින ගමන් ජන්කුක් එයා අල්ලන් හිටිය ටේහියුන්ගෙ අත තද කරල මිරිකුවෙ ඇයි කියන්න ජන්කුක් දන්නෙ නැ, ඒ වෙලාවෙ එයා ලීසට බැන බැන එයාගෙ සිහියෙන් හිටිය වගේම, ඒ ඇවිත් හිටියෙ කව්ද කියල හිතන ගම්න් ටේහියුන් හිටියෙත් ඒ සිහියෙ නිසා දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඒක තේරුනේ නැ.....

ROUGH BOY AND TROUBLER || TKحيث تعيش القصص. اكتشف الآن