|| Chapter 18 ||

1.5K 221 125
                                    

Vote - 90

" ම්ම්හ්... කුම්ම්..."

ගබඩා කාමරේ ඇතුලෙ ජන්කුක්ගෙ හැඩිදැඩි ශරීරෙටයි, බිත්තියටයි හිරවෙලා හිටිය ටේහියුන් කෙදිරි ගෑවෙ, පැය කාලක වගේ ඉදන් ජන්කුක් එයාගෙ තොල් අයිති කරගෙන නිසා....

ටේහියුන්ගෙ හීනි ඉන්වටේ දකුනු අත වගේම, බෝල කම්මුලක් උඩ ජන්කුක්ගෙ වම් අත තද වෙලා තිබ්බා....කිස් එක අතරෙම ටේහියුන්ගෙ ඇගට ටිකක් බර උන ජන්කුක් , ටේහියුන්ගෙ ඉන මිරිකන්න ගත්තෙ, ටේහියුන් ඒකට ඇඹරෙද්දි...

ටේහියුන්ගෙ අත් ජන්කුක්ගෙ බෙල්ල වටේ පැටලිලා තිබුනා වගේම, එයත් කිස් එකට ප්‍රතිචාර දැක්වූවා... ඒත් ඉතින් ජන්කුක් එයාගෙ ඉන මිරිකන එකයි, එයාගෙ කට ඇතුලෙ එහාට මෙහාට වේගෙන් යන දිවයි නිසා ටේහියුන් අපහසුවෙන් හිටියෙ...

" ම්ම්..කූ...ඇති.."

ජන්කුක් කරන දේවල් සීමාව ඉක්මවා යනකොට, ටේහියුන්ට තේරුනා එයාගෙ ඇග ඇතුලෙන් රත් වෙනව වගේ... පොඩ්ඩ පොඩ්ඩ එයාගෙ හැගීම් ඇවිස්සීගෙන එනකොට, අපහසුතාවයට පත් උන ටේහියුන් ජන්කුක්ගෙ බාහු වලින් අල්ලල ඈත් කරන්න හැදුවත්, ඒකෙන් කිසි වැඩක් උනේ නෑ......

ටේහියුන්ගෙ හැගීම් ඇවිස්සෙන එක වැරදි නැනෙ..එයත් සාමාන්‍ය මනුස්සයෙක්.. හැගීම් දැනීම් තියෙන... අනික ටේහියුන් පන වගේ ආදරෙ කරන කෙනාම,.මේ විදියට එයා එක්ක ඉද්දි එයාගෙ හැගීම් ඇවිස්සුනේ නැති උනොත් ටේහියුන් රොබෝ කෙනෙක් වගේ වෙනවනෙ...
හැබැයි ඔය මොක උනත් ටේහියුන් දැන්නම් ඉන්නෙ හොදටම අසරණ වෙලා... මොකද දැන් එයා ඇවිස්සිලා ඉන්නෙ ජන්කුක් නිසා කියල ජන්කුක් දැනගත්තොත්, එයාට ලැජ්ජ කරයි කියල...

කිස් කරන්න දෙන්නෙ නැතිව ටේහියුන් දගලන නිසා, ටේහියුන්ගෙ අත් දෙකම අල්ලල ඔලුවට උඩින් බිත්තියට හිර කරපු.ජන්කුක් තවත් විනාඩි ගානක් ටේහියුන්ගෙ රස තොල් වල රස බැලුවා...

"ක්-කුකී..."

ටේහියුන් හයියෙන් හුස්ම ගන්න ගමන් කතා කලා... ජන්කුක් තාම ටේහියුන්ගෙ ඇස් දිහා බලන් හිටියා..

" ඇයි බේබි මේ කලබල වෙලා...ම්ම්ම්..."

බිත්තියට තද කරල තිබුන ටේහියුන්ගෙ අත් නිදහස් කරන ගමන් ජන්කුක් අහනකොට, ටේහියුන් වට පිට බැලුවෙ දැන් මොකක්ද කියන්නෙ කියල....

ROUGH BOY AND TROUBLER || TKDove le storie prendono vita. Scoprilo ora