< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 06 >

144 26 1
                                    


ටේ..!

ටේහියුන් ..!

ම්ම්හ්..ඇයි මොකො..

මොකො නෙවෙයි...තමුසෙ මාව බදාගෙන බුදියන් ඉද්දි මම නැගිටින්නෙ කොහොමද..!?

ඔහ්...සොරි..

ජන්කුක්ගෙ ඔලුව අතගගාම ටේහියුන්ට විනාඩි පහකට විතර පස්සෙ නින්ද ගිහින් තිබුනා..ජන්කුක් ටික වෙලාවකින් නැගිටින්න හැදුවත් ටේහියුන් හෙල්ලුනේ නැති නිසා ඔලුව හරෝල බලනකොට තමා දැක්කෙ පොඩි එකෙක් වගේ හුරතල් විදියට තමන්ගෙ ඔලුවයි බෙල්ලවටේ එක අතකුයි යවල තද කාරගෙන නිදන් ඉන්න ටේහියුන්ව...

ජන්කුක් කතා කලාම ටේහියුන් නැගිටල සොරි කියන ගමන් ජන්කුක් ලගින් ටිකක් ඈත් උනාම ටේහියුන්ගෙ උකුලෙ ඔලුව තියන් හිටිය ජන්කුක් එතනින් නැගිට්ටා ...

ඒයි යු-- යකෝ උබ නිදිද...!?

ටේහියුන් ලගින් නැගිට්ට ගමන් ජන්කුක් යුන්ගිට කතා කරල ඒ පැත්ත හැරෙනකොට දැක්කෙ ජිමිනගෙ එක අතකුත් බදාගෙන බුදියන් ඉන්න යුන්ගිව.. ජිමින්ටත් ඉතින් යුන්ගි දිහාම බලාගෙන ඉදල නින්ද ගිහින්... මුන් දිහා බලන් ජන්කුක් මූන අකුලන් බලන් ඉන්නකොට ටේහියුන්නම් හිනා වෙනව..එයාට සතුටුයි...මොකද එයා දන්නව ජිමින් දැන් ගොඩක් සතුටෙන් කියල..

කට්ටිය මම ඔයාලට මිල්ක්ශේක් ගෙනාවා...

එතකොටම වගේ ට්‍රේ එකකුත් අරගෙන ජින් එතනට ආව... ජින් ආපු ගමන් පැනල එතනට ගිය ටේහියුන් එයාගෙ ස්ටෝබෙරි එක අරගෙන බොන්න ගත්තා...

ආ...අර මොකෝ.... නිදිද..?

යුන්මින් දෙන්න ඉන්න විදිය දැකල ජින් කම්පියුස් වෙලා ජන්කුක්ගෙන් අහනකොට එයාගෙ කෙහෙල් කිරි එක බිබී ජන්කුක් ඔව් කියන්න ඔලුව වැනුව...

වාආඅව්....ලුක්..වට් අ.. බියුටිෆුල් කපල්...
තමුසෙට තමා බැරි ආදරේ කරන එකාව ලගට ගන්න...! මෝඩ ගස් ලබ්බා..!

යුන්මින්ල දිහා හරි ආදරනීය විදියට හිනා වෙලා බලපු ජින් ඊලගට ගස් ලබ්බා කියල හොද එකෙන් රවල ජන්කුක්ට බනිනකොට ඒකා කට වහගෙන අනික් පැත්ත බලාගත්තා... ආදරේ කරන එකාව ලගට ගන්නත් ඌ ආදරේ කරන්න එපෑ..




ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now