|| Chapter 34 ||

1.1K 212 13
                                    


Vote - 70

දවස ගෙවිල යද්දි, කට්ටිය තව තවත් කැකේ ඇතුලට යන ගමන් කැලේ ලස්සන බැලුව. හැබැයි මේ ගියපු කිසිම කෙනෙක් දන්නෙ නැ එයාලගෙ පස්සෙන් වෙනම කට්ටියක් ආව කියල.

දැනටමත් ලාවට අදුර වැටිලයි තිබුනෙ, ඉතින් කට්ටියම එයාලට රෑට නවතින්න තැනක් හොයන ගමන් ගමන් කලා.

" ඒයි කුක්කො..."

යුන්ගි කතා කලේ එයාගෙ පිටිපස්සෙන් කිසිම සද්දයක් නොකර එන ජන්කුක්ට.

" ම්ම්.."

යුන්ගිට හීන් මිමිනිල්ලකින් ජන්කුක් උත්තර දුන්න.

" ටේ කතා කරන්නෙ නැද්ද බන් උබ එක්ක..? මම දැක්ක උබ ලගට ගියාම රවනව. "

" නැ බන්.. ඌ කියපු ටික රෙකෝඩ් කර ගත්ත නිසා මා එක්ක තරහ වෙලා ඉන්නෙ.."

" අඩෝ..උබට දුකද.."

යුන්ගි ජන්කුක්ගෙ උරහිස වටේ අත යවන ගමන් ඇහුවම, ජන්කුක් කටකොනෙන් හිනා උනා...

" මට ඇති දුකක් නෑ බන්, ඔහොම හිටපු දෙම්..මම ගිහින් පොඩ්ඩක් ලගට ගත්ත ගමන් රතු වෙලා ඕව අමතක වෙනව.."

" ඔව් ඉතින් උබ වැඩ්ඩනෙ..."

යුන්ගි හිනා වෙන ගමන් කියනකොට ජන්කුක් එයාගෙ ජැකට් එකේ කොලර් එක ඉස්සුව.

" ඒක දැන් අමතක කරහන්කො.. උබ හිතන්නෙ ජිමින් මට සිරා ලව්ද... එවලෙ අර රෙකෝඩ් එක නිසා පිලිගත්ත වෙන්න බැද.."

" නැ යකෝ...අනේ තොට ඔච්චර එකේ ඌ හැසිරෙන විදියෙන්වත් තේරෙන්නෙ නැද්ද බන්...?"

කලකිරුන වගේ මූනක් හදාගෙන ජන්කුක් අහනකොට යුන්ගිගෙ මූන ඇබුල් උනා. ජිමින් තමන්ට කැමතියි කියල හැසිරෙන විදියෙන් කොච්චර තේරුනත් යුන්ගි ඒක පිලිගත්තෙ නැ.

" මටනම් හිතෙන්නෙ නෑ..."

" අනේ උබ ඕන උට්ටක් කර ගනින්... කියල කියලම එපා වෙලා මට.."

ජන්කුක් යුන්ගිට රවන ගමන් එහෙම කියල , ටේහියුන් දිහාට ගියා..





" අනේ චිමී තරහ නෑනේ මා එක්ක...?"

" යාහ්..! නෑ නෑ ටේ නෑ... මම දැන් මේ කීවෙනි පාරද කියන්නෙ...!? "

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now