|| Chapter 59 ||

1K 164 45
                                    


" අහ්ම් කූ.....ම්ම්හ්..."

මොකක්ද මේ සද්දෙ...? මෝන් එකේ විදියටම කා වෙනුවෙන් ද මේ මෝන් කරන්නෙ කියල තේරෙනවනෙ නේ...?

ඔව් ඔයාල හිතපු දේ හරි... ඔය අපේ නපුරු කුමාරය ජන්කුක් වෙනුවෙන් තමයි ඔය මෝන් ඇහෙන්නෙ..ඒත් මොකක්ද මේ වෙන්නෙ..?

" අඩෝ කුක්කො...වරෙන්කො යන්න..බඩගිනියි පකෝ...දැන් පැය බාගයකුත් වෙලා...තොට පුදුම දොලදුකක්නෙ..!"

දැනට පැය බාගෙක ඉදන් යුනිවර්සිටි ලයිබ්‍රි එකේ පොත් රාක්කයක් අස්සට වෙලා ටේහියුන්ගෙ නිපල් එකක් සක් අරන ජන්කුක්ට මේ යුන්ගි කතා කරන 10 වෙනි වතාවට...

අහම්..ඒත් වැඩක් තියෙනවද...යුන්ගිගෙ බඩගින්න වගේද ජන්කුක්ට හැමදාම එයාගෙ මේ රසම රස කුක්කු එක නැත්නම් වැඩක් නෑ..අද මේක මේ ලයිබ්‍රි එකේ වෙන්න හේතුව ජන්කුක් අද යුනි එද්දි පරක්කු උනා.. වෙනදට හැමදාම උදේ ටේහියුන්ව ගෙදරින් ගන්න ගිය ගමන් ජන්කුක් ටේහියුන්ගෙ නිපල් රතු වෙනකකල්ම වැඩේ දීල තමා එන්නෙ..ඒත් අද ඒක බැරි උන නිසා තමා ඔය...

ජන්කුක් යුනි ආපු ගමන්ම හෙවුවෙ එයාගෙ බේබිව.. ටේහියුන් හිටියෙ ලයිබ්‍රි එකේ..ඉතින් ජන්කුක් ආපු ගමන්ම ලයිබ්‍රි එකේ හිටපු ලමයි ටිකව එලියට පන්නල ඒ එක්කම වගේ ටේහියුන්ව පොත් රාක්ක ගොඩක් අස්සට ඇදන් ගිහින් එයාගෙ වැඩේ පටන් ගත්ත... ටේහියුන් මොකුත් කියන්නෙ නෑ ඉතින් ...එයා දන්නවනෙ එයාගෙ මේ නපුරු කුමාරයගෙ හැටි....
ඔය පැය බාගෙම යුන්ගි ලයිබ්‍රි එකේ දොර ගාව ඉදන් කෑගැහුව...

"ම්ම්හ්...ආහ්..ඇති කූ..."

ජන්කුක්ගෙ කෙස් ගස් අතරින් ඇගිලි යවන ගමන් ටේහියුන් කිවුවෙ එයාට තව ටිකකින් ලෙක්චර් එකක් තියෙන නිසා.. ඒත් කොහෙද ජන්කුක් අයින් වෙන්නෙ නෑ.. ගම් ගාල වගේ..

( කතාව මුල ඉදන් කියෝපු අය දන්නව මූ කොච්චරනම් කුක්කු එරේතයෙක්ද කියල 😌😉😏🤣🤏)

" කූ ප්ලීස්.... අනේ..."

ටේහියුන් ආයෙ කතා කලාම ජන්කුක් නිපල් එකෙන් මූන ඉස්සුව... කට වටේට කෙල.. පොඩි එවුවො හොදයි තව..

" අනේ මන් දන්නෙ නෑ ඔයත්... "

ටේහියුන් කිවුවෙ ජන්කුක්ගෙ කට වටේ තිබ්න කෙල ටික අතින් පිහල, එයාගෙ ටීශර්ට් එකත් හදාගන්න ගමන්..

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now