|| Chapter 63 ||

1.1K 163 38
                                    


After 1 year

Taekook's mansion in Seoul

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Taekook's mansion in Seoul



" කුකී....! කෝ නැගිටින්න...කුකී..."

" ම්ම්හ්...විනාඩි පහයි බබා..."

" මොන පහද කූ...ඔයා දැන් පැයක ඉදන් විනාඩි පහ , පහ කිය කිය නිදි...අනේ නැගිටින්නකෝ.."

පස්සත් උඩ දාගෙම නිදාගෙන ඉන්න ජන්කුක්ට බැරිම තැන ටේහියුන් කොට්ටෙකින් ගැහුව...
දැන් පැයක ඉදන් මේ ඇහැරවන්නෙ..ඒත් ජන්කුක් නැගිටින්නෙ නෑ...

සදුද දවසක් නිසා ටේහියුන් උදෙන්ම නැගිටල කෑම හදල ඔෆිස් යන්න ජන්කුක්ට කතා කලා..ඒත් ජන්කුක් නැගිටින්නෙ නෑ.. හැමදාම උදේට ජන්කුක් නැගිටින්නෙ ටේහියුන්ට කේන්ති ගියාට පස්සෙ...

ටේකුක් දෙන්න විවාහ වෙන්න කලින් ඉදන් මේ මැන්ශන් එක හැදුව.. සෝල් වල ජිඔන්ට අයිති ඉඩමක තමයි ජන්කුක් මේ මැන්ශන් එක හැදුවෙ.. එයාගෙ ටේහියුන්ගෙයි ආසම විදියට තමයි ජන්කුක් හොදම විදියට මේ මැන්ශන් එක හැදුවෙ.. එයාල හනිමූන් එකෙන් පස්සෙ ආවෙ මේ ගෙදරට...

ගේ බලාගන්න අජුම්මා කෙනෙක් හිටියා. මොකද මේසාගරේ වගේ ගේ ටේහියුන් තනියෙන් බලාගන්නවට ජන්කුක් කැමති උනේ නෑ.. හැබැයි හැමදාම උදේට ජන්කුක්ට කන්න හදන්නෙ ටේහියුන් .. අජුම්ම දවල් වෙලා ඇවිත් ගේ අස් කරල අතුගාල යනව..

" අනේ කුකී..නැගිටින්නකෝ..කෝ..අනෙ නැ-ආහ් "

එක දිගට කියෝ කියෝ ටේහියුන් නිදාගන්න දෙන්නෙ නැති නිසා ජන්කුක් ටේහියුන්ව ඇදල ඇදේ පෙරලගෙන ටේහියුන්ගෙ ඇග උඩට ආව..

" ක්කූ...මොකො..කෝ අයින් වෙන්න.."

ජන්කුක්ගෙ පපුවෙන් අත් තියල ජන්කුක්ව තල්ලු කරන්න හදන ගමන් ටේහියුන් කිවුවත් ජන්කුක් නෙවෙයි අයින් උනේ..

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now