|| Chapter 22 ||

1.1K 217 37
                                    


" උබ ටේට කැමතියිද..!?"

Jungkook p.o.v

" මොකක්..."

යුන්ගිය කියපි එකට මගෙ පුප පැත්තෙ ඉදන් හිරියක් ගියා.. මොකක්ද ඌ කියන්නෙ ? මම ටේහියුන්ට කැමතියිද..? යකෝ... සිරාවට උත්තර නැ මට

" ඔව්.. උබ ටේහියුන්ට කැමතිද...? නැත්නම් ඒ කොල්ලට උබ ආදරෙයිද..? "

යුන්ගිය ආයෙ ඒකම අහනව.. මට නිකන් මොකක්ද වගේ. මම මොනා කියන්නද

" එ..එහෙම එකක් නැ බන්..ඇයි උබ එහෙන කියන්නෙ.."

" පලයන් බන් බොරු නොකිය.! තමුසෙ ඔය හැසිරෙන විදියෙන්ම , තමුසෙ ටේහියුන්ට පන ඇරල කියල ඕන පිනෙක්ට තේරෙනව.."

හෑ. යකෝ මම එහෙම හැසිරුනාද.. බැරි වෙලාවත් මම බේබිව කිස් කරනව
දැකලවත්ද..
ඒ ඔක්කොමත් හරි.! මම ඇත්තටම ටේහියුන්ට ආදරෙයිද.. ඒකද මේ.. මට එයා ලග නැති වෙනකොට පාලු හිතෙන්නෙ..? බේබි අඩනකොට පපුවට පිහියකින් අනිනව වගේ දැනෙන්නෙ.? එයා වෙන අය එක්ක ඉන්නකොය ඉරිසියා හිතෙන්නෙ..? ඒකද මේ.....?

" ඇත්ත කියහන් කුක්කො.. උබ සිරාවටම ලව් නේ..."

මේ බිලාලය ආයෙ අහනව. අනේ මන්ද. මම හොද හුස්මක් ගත්තා. මුට මොන කිවුවත් කමක් නැ . මූ මගෙ එකා.

" මන් දන්නෙ නෑ බන්... එ..ඒක එහෙම තමයි කියල මටත් හිතෙනව.."

මම කිවුව බන්..සිරාවටම එහෙම තමා. මේ වගේ දේවල් වෙනවනම් ඒ ඇයි කියල නොතේරෙන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි.

" අහ්..!! ඔය තියෙන්නෙ..!! මම කිවුව බන් කුක්කො උබට.. මොනා උනත් රාක්ශ ජේකේට, අහිංසක ටේ ම්ම්ම්... හොදට ගැලපෙනව ඈ...".

" අනේ පලයන්න..."

යුන්ගිය ඇස් දෙකත්.නටෝ නටෝ කියෝනව.. මම එහෙම්ම ඇදේ තිබ්බ කොට්ටෙකින්ම උට දමල ගැහුව.
හැබැයි යුන්ගිය කියපු එකනම් මරු කතාව.. රාක්ශ ජේකේට,අහිංසක ටේ...ම්ම්ම් නියමයි තමයි ඉතිම්..

" අඩෝ විහිලු නෙවෙයි බන්.. උබට හිතෙන්නෙ මම ඌට ලවු කියලද..?! "

මම සැකේට වගේ යුන්ගිය එක්ක කතා කලේ.. මොනා උනත් ප්‍රශ්නයක් මේක මගෙ ඔලුවට. මම ආදරෙයි නම් බේබිට, එයාට තමයි මම මුලින්ම ආදරෙ කලේ.. මේ මගෙ ෆස්ට් ලවු එක .. විශ්වාස කරනවද බන් උබල.. play boy ජිඔන් ජන්කුක් ට මීට කලින් එක පාරක්වත් ලවු එකක් තිබිල නැ.

" ඈ බොල පින් ගොනෝ...!!!!තොට ඕක තේරෙන්නෙම නැද්ද... මී හරක..!!! ඔය හැම එකක්ම හිතෙන්නෙ ඇයි කියල ගිහින් පොඩි එකෙක්ගෙන් අහපන්.. උනුත් දෙයි උත්තර."

" ඔව් ඉතින් ඒකනෙ තොගෙන් අහන්නෙ.."

යුන්ගිගගෙ කතාවලට කලබලෙන් හිටියත් හිනා යනව බන්..ඌ මට කියපු එකම අනිත් පැත්ත ගහල මම උට කිවුවා. ඌ පොඩි එකෙක් කියල නොකිය කිවුව.

" බේසික බල්ලා.... "

" හහ් හහ්... මේහ්..අහපන්කො යුන්ගියා.. උබ කියනව වගේ එහෙනම් මම ටේට ලවු ඇති.. ඒත් බන් මට ඒ ගැන තව හිතන්න ඕනි..මම ආයෙ ගිහින්ම හිතන්නම්.. දැන් ඒක අමතක කරහන්කො..ඊට කලින් මම දෙයක් කියන්න උබ අහපන්.."

මට ඕනි උනා ටික කාලයක් ගන්න. එක පාරටම ලවු කියල බේබිව අවුස්සන්න ඕනි නැ මට. ඔහොම ටික දවසක් ඉන්නව. හරියටම හිතලයි කියන්න ඕනි..
මම මේ නිවාඩුව ඉවර වෙන්න කලින් බේබි මට ආදරෙයිද කියල බලනව. ඒකට.මොනා හරි කරන්න ඕනි. නැත්නම් මම ගිහින් ආදරෙයි කිවුවම ඒ යකා බැ කිවුවොත්...මට එන කේන්තියට මම බේබිට ගහයි.. මම දන්නෙ නැද්ද මගෙ ගැන.. පොඩ්ඩ බැරි වෙන්න බැනෙ ඉතින්..

" මොකක්ද..? ඉක්මනට කියහන්..මට නිදා ගන්න ඕනි.."

අර පගයා ඈනුම් අරිනවා. හිටහන් බොගෙ නින්දට කෙලවෙන වැඩක් කරන්න.

" යුන්ගියා.. උබ ජිමින් ගැන මොකද හි-!!"

" ජන්කුක් ..!!!! ට්-ටේ බෙයා..අනේ..!!!"

යුන්ගි වගේම ජන්කුක් ගැස්සිලා දොර පැත්ත බැලුවෙ , කඩාගෙන බිදගෙන දුවගෙන ආව ජිමින් හති ඇර ඇර කෑ ගහපු නිසා...

















හායි 👋

ඔයාල update දෙනකල් බලන් ඉන්න නිසයි පොඩි එකක් දුන්නෙ 🙂❤️

අනේ පොඩි එකක් කියල කියෝල vote නොකර ඉන්න එපා හොදේ...🐻

vote karanna💞
comment karanna💞
Follow karanna💞

මම යනවා.....🧚‍♀️

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now