< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 >

169 27 1
                                    

පාහර බල්ලා... ~ slap ~

ආහ්..! අ-අනේ සර්..ග්.ගහන්න එපා..සර් ප්ලීස් සර්...

~ slap ~

ජන්කුක්ගෙ මාෆියා වැඩ වෙන රහස් මූලස්ථානෙ එක කාමරයක් ඇතුලෙ ජන්කුක් , යුන්ගි ,හෝසෙඔක් , ජන්කුක්ගෙ ගාඩ්ල කිහිප දෙනෙක් වගේම මේ කට්ටියට ඉස්සරහ තිබ්බ පුටුවක කොල්ලෙක්ව බැදල තිබ්බා..

ඒ කොල්ලගෙ නහයෙන් කටින් මේ වෙනකොටත් ලේ යනව.. ඒ කොල්ල දිහා බැලුවම මෙච්චර වෙලා කට්ටිය මේ කොල්ලට කොහොමට සලකන්න ඇද්ද කියල හිතා ගන්න පුලුවන් උනා..

ජන්කුක් කොල්ලට ඉස්සරහ තිබ්බ පුටුවක වාඩි වෙලා හිටියෙ, ඒ වගේම ජන්කුක්ගෙ මූන ආවරණය කරල තිබ්බ . ගාඩ්ලගෙ වගේම යුන්ගිලගෙ පවා මූනු ආවරණය කරලයි හිටියෙ..
මෙයාල මේ අල්ලන් ඇවිත් තියෙන්නෙ කොරියාවෙ හුගක් දනවත් දේශපාලඣ්‍යෙක්ගෙ පුතෙක්ව.. හේතුව තමයි සල්ලි වලින් බලේ පෙන්නෙල මේ කොල්ල මේ වෙනකොට අවුරුදු 18 ට ලං වෙච්ච ගැහැනු ලමයි වගේම පිරිමි ලමයි හිටපු අනාතනිවාසයක් අරගෙන , එක එක්කෙනා ගානෙ දූශනය කරල.. මේ වැඩේට අනාතනිවාසෙ නායකය මේ කොල්ලගෙන් ලොකු ගානක් අරගෙන තිබුන.

ඔයාල දන්නවනෙ අපේ ශෙඩෝ..නැත්නම් අපේ ජන්කුක් මාෆියා කාරයෙක් උනාට එයා කලේ රටේ නීතිය වගේම සාමය ආරක්ශා කරපු එක.. වැරදි කාරයන්ට රටේ නීතියෙන් දඩුවම් දෙන්න බැරිනම් මාෆියා කාරයෙක් විදියට ජන්කුක් දඩුවම් දුන්න... ඒක තමයි ජන්කුක්ගෙ මාෆියා ලෝකෙ හැමදාම සිද්ද උනේ...

අදත් ජන්කුක් කම්පැනි එකේ වැඩ ඉවර වෙලා හවස ගෙදර යනකොට යුන්ගි කතා කරල එයලගෙ මූලස්ථානයට ගෙන්න ගත්ත. හෝසෙඔක් තමයි මේ ගැන මුලින් දැනගෙන විස්තර හොයල තිබ්බෙ.. ඒක දැනගත්ත ගමන් ජන්කුක් හිටියෙ යකා වැහිල.

ඇත්ත කියපන්..! තව කවුද මේකට සම්බන්ද..!?

යුන්ගි තවමත් කොල්ලට ගගහ ප්‍රශ්න කලා... මේ කොල්ල තනියම ලමයි 200ක් විතර හිටිය අනාත නිවාසෙ ඒ වගේ සාහසික දෙයක් කරන්න ඇතියි කියන එක මෙතන ඉන්න කට්ටියටම සැකයක් උනා. අනාත නිවාසෙ අයිතිකාරය වගේම තව ඉන්නවනම් ඒ අයත් අනිවාරෙන් අල්ල ගන්න ඕන නිසා කට්ටිය දිගටම කොල්ලගෙන් ප්‍රශ්න කලා... ඒත්..,

ROUGH BOY AND TROUBLER || TKOù les histoires vivent. Découvrez maintenant