|| Chapter 54 ||

878 154 33
                                    

ගේ ඇතුලට හිමින් හිමින් ආපු ජන්කුක් මුලින්ම වටපිට බලල හෙවුවෙ ගාඩ්ල කොච්චර ඉන්නවද කියල.. සාලෙ ගාඩ්ල 20 ක් විතර ඉද්දි, වෙන කරන්න දෙයක් නැති උන නිසා ජන්කුක්ට වගේම යුන්ගිටත් උන් ගැන බලාගන්න වෙනව.. ඒත් ඊට කලින්,

" අපි මුන් ගැන බලාගන්නම්.. එතකන් ඔයා දොන්චන් එක්ක ගිහින් අපේ අයව බේරගන්න..."

සොන් ජීගෙ වයිෆ්ට ජන්කුක් එහෙම කිවුවම ඒකට ඔලුව වනපු සොන්ගීගෙ වයිෆ් දොන්චන් වගේම එයා ගමෙන් එනකොට එක්කන් ආපු කොල්ලො 4 ක් එක්ක එතනින් ගියා..

" ඒයි ඔහොම හිටපන්..!!"

" කවුද උබල..!!!?"

යුන්ගිව වගේම ජන්කුක්වත් දැක්ක ගාඩ්ල එහෙම කෑගහන ගමන් මේ දෙන්න ඉන්න පැත්තට එන්න ගත්ත. ලීස වගේම රෝස් දෙන්නත් ජන්කුක්ලගෙ පිටිපස්සට වෙලා හිටියෙ..

" කාලෙකින් ඇගේ පතේ හිරිඇරගන්නත් බැරි වෙච්ච එකේ... මොකෝ කියන්නෙ කුක්කො..?"

" එහෙනම් පොඩි නැටුමක් නටමු නේ...?"

යුන්ගි වගේම කටකොනෙ හිනාවෙලා කිවුව ජන්කුක් ඒත් එක්කම වගේ එයාලට ගහන්න ආපු බොඩ්ගාඩ් කෙනෙක්ගෙ කනට දකුනු කකුලෙන් ගැහුවෙ ඒ බොඩිගාඩ් විසික් වෙලා ගිහින් තව එකෙක් එක්ක බිමට වැටෙනකොට....

ඇගේ හිරිකඩා ගන්න ගමන් යුන්ගිත්ගේමට බහිද්දි, යුන්කුක් දෙන්නම විනාඩි 5ක් යන්නත් කලිම් බොඩිගාඩ්ල 20ම බිම දැම්ම... ඔය අතරෙ මේ දෙන්නගෙන් ගුටිකාල බිම වැටෙන එවුන්‍ට ලීසයි රෝසුයි දෙන්න තඩිබෑව...

" හහ්..!! හිතුව තරම් අමාරු උනේ නෑ...!"

කට්ටියවම බිම දාල ජන්කුක් කිවුවෙ එයාගෙ කොන්ඩෙ අතගාන ගමන්... එහෙම්ම කට්ටිය එතන තිබ්බ පඩිපෙල දිගේ උඩට නැග්ග...




















" මේ තියෙන්නෙ මැඩම්....මේකෙ ඇතුලෙ තමා කට්ටිය ඉන්නෙ.."

බොඩිගාඩ්ලගෙන් බේරිලා කොහොමහරි කට්ටිය ඉන්න තැනට දොන්චන් කට්ටියව එක්කන් ආව..ඒක දොන්චන් ලේසියෙන්ම කලේ එයා මෙතන වඩ කරන කෙනෙක් නිසා...

" මේ දොර කඩමු..ඉක්මනට.."

සොන්ජීගෙ වයිෆ් එහෙම කියනකොට එතන හිටපු කොල්ලො 4 දෙනා එක පාරින් ගහල දොර කඩල දැම්මා...

" ඒ ගමන මොකාද ආ...!!! කවුද ඒ පාර...!!!!? කිවුවනෙ අපි තමුසෙලට බය නෑ කියල..!!! ඇයි ඇයි දැන් දොරවල් කඩන් එන්නෙ..!!!! ලොකුයි කියල පෙන්නන්නද ආඅ...!!!?? එක පාරක් ලෙහපියකො මාව..මම පෙන්නන්න මගෙ හැටි...!!!"

" අහම්...මේ ජිනී...පොඩ්ඩක් කෑනොගහ ඉන්නවද..."

දොර අඩාගෙන දොන්චන්ල ඇතුලට ගියපු පරක්කුවට එයාලගෙ කන් අස්සෙ ඇගිලි ගහගත්තෙ ජින්ගෙ රැප් එක නිසා..අනිත් කට්ටියත් බොහොම අමාරුවෙන් හිටියෙ... ඇවිත් ඉන්නෙ කවුද කියල දැක්කම නම්ජුන් ජින්ට කතා කලා...

" ඇයි දැන් තමුසෙ ආ...!!!?"

" ජිනී...බලන්න මේ ඇවිත් ඉන්නෙ සින්ජීගෙ වයිෆ්ල..."

නම්ජුන් එහෙම කිවුවම තමා ජින් කෑගහන එක නතර කරල බැලුවෙ..ඒ වෙනකොටත් බැදල හිටපු සොන්ජී ලගට ගිහිම් එයාගෙ වයිෆ් බදාගෙන හිටිය..ඒකත් ලස්සන ආදරයක්...

" සර්ල කවුරුත් බය වෙන්න එපා...අපි ආවෙ සර්ලව බේර ගන්න..."

දොන්චන් එහෙම කියන ගමන් ඉක්මනට කට්ටියව බැදල තිබ්බ ලනු ලෙහන්න ගත්ත.

" ඔයාල කොහොමද ආවෙ...?"

බැදල තිබ්බ නිසා රිදෙන අත් අතගාන ගමන් නම්ජුන් එහෙම ඇහුව.

" තනියෙන් නෙවෙයි සර්...ජන්කුක් සරුයි යුන්ගි සරුයි ගාඩ්ලව බලගන්නව.."

" අනේ මගෙ කොල්ලො දෙන්න හොදින්ද...එතකොට ටේ..බෙයා හොදින්නේද්...?"

ජින් ඇහුවෙ එයාගෙ ලමයි වගේ පරිස්සම් කරපු කට්ටියට ගැන දුකෙන්..විශේශයෙන්ම ටේහියුන් ගැන..

" ඔව් සර්...අපි යමු ඉක්මනට මෙතනින්..."





















" ඉතින්.............කොහොමද ඒන්ජල්...මම කොච්චරනම් බලන් හිටියද ඔයා වෙනුවෙන්...දැන් ඉතින් ලෑස්ති වෙන්න මගෙ වෙන්න......!!"

" එ..එපා...අනේ ක්..කරුනාකරල..එ..පා..."

" එහෙම බෑනෙ ඒන්ජල්..ම්ම්හ්...ඔයාගෙ කලව ලස්සනයිනෙ...රස බලමු ටිකක්...."

" අ-අනේ එපා..!! කුකී..!!!!!ආආආහ්...!!!"

" බේබි....!!!!!!!"













Hi gays......👭👭😁

මොකද කියන්නෙ ටේ බබූව රේප් කරවමුතේ 😼😏😏

කවුරුම හරි මරමු නේද...? මොකෝ කියන්නෙ....

කට්ටිය මාව follow කරන්නකෝ...දැන් 325යි...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now