|| Chapter 55 ||

852 155 20
                                    

ජින් එක්ක අනිත් හිරකරගෙන හිටපු කට්ටියව දොන්චන්ල බේරගෙන ජන්කුක්ට පණිවිඩේ දුන්නම ජන්කුක්ල ආයෙත් පහලට එන්න ගත්තෙ කට්ටියව හම්බ වෙන්න....

" හියුන්...!!"

ජන්කුක් නම්ජුන් වගේම ජින්ව දැක්ක ගමන් ගිහින් බදාගත්ත.. යුන්ගිත් ජන්කුක් එක්කම වගේ ගිහින් හෝසෙඔක්ව බදාගත්ත...

" හොදින් නේද කුක්...?"

" ඔව් ජින් හියුන්...මම හොදින්..."

" අනේ මම බය උනා කුක් ඔයාල ගැන...කරදරයක් නෑනේ...?"

" නැ හියුන් නෑ..අපි හොදින්..."

ජන්කුක් කියපු එකට හිනා වෙලා ඔලුව වැනුව ජින් ඒ එක්කම වගේ වටපිට බල බල කෙනෙක්ව හෙවුව..

" මොකක්ද හියුන් හොයන්නෙ..? "

" කුක්...කෝ බෙයා..."

"බෙයා...?"

" ඔව් කුක්..!!! කෝ මගෙ ටේ බෙයා..!?"

අන්න එතකොට තමයි ජන්කුක්ට ටේහියුන්ව මතක් උනේ.. වේගෙන් ටේහියුන්ව තියල ගිය තැනට ජන්කුක් ගියේ හිතින් එයාගෙ බේබිට මොකුත් වෙලා තියෙන්න එපා කියල ප්‍රාර්ථනා කරන ගමන්..

" න්.- නෝ ..නෝ...ජිමින්..!!"

ටේහියුන්ලව තියල ගිය තැනට ගිය ජන්කුක් දැක්කෙ සිහිය නැතුව වැටිල ඉන්න ජිමින්ව දැකල.. යටිපතුලෙ ඉදන් රත් වීගෙන එනකොට ජන්කුක්ගෙ තොල් වල ඉදන් සරුවාංගෙම වෙවුලන්න ගත්ත...

" ජිමින්..!!! ජිමින් නැගිටනව...!!!"

ජිමින් ලගට ගිහින් ජන්කුක් කතා කරන්න ගත්ත.. ඒත් එක්කම වගේ යුන්ගිත් එතනට අනිත් කට්ටිය එක්ක දුවගෙන ආව.. වෙලා තියෙන දේ ජිමින් ඉන්න විදියෙන්ම යුන්ගිට තේරුම් යද්දි එයා එහෙම්ම ජන්කුක්ගෙ අතින් ජිමින්ව එයාගෙ අතට ගත්ත..

" එ-ඒයි..කොටෝ...න්නැගිටිනවා...ක්-කෝ චිම්..!"

යුන්ගි ජිමින්ගෙ කම්මුල් වලට ගගහ කතා කලා. දරුණු යුන්ගිම මෙහෙම හැසිරෙනකොට හෝසෙඔක්ලට එහෙම පුදුමයි. යුන්ගියත් ඔය නෑ නෑ කියල කොච්චර බන කිවුවත් ජිමිනට ලව්..

ඉක්මනට එතන ලග තිබ්බ බෑග් එකකින් වතුර ටිකක් ගත්ත ජින් ජිමින්ට සිහිය ගත්ත.. එයා ඩොක්ටර් කෙනෙක් නිසා යුන්ගිත් ඔහේ බලන් හිටිය..හැබැයි ඒ හිත ගොඩක් කලබල වෙලා...

ROUGH BOY AND TROUBLER || TKUnde poveștirile trăiesc. Descoperă acum