Next day morning
" ටේ බෙයා...!! ටේ බෙයා..නැගිටින්න.."
ජින් උදෙන්ම නැගිටල කට්ටියව ඇහැරවන්න ගත්තා.අනිත් හැමෝමව නැගිටවල, නම්ජුන්ගෙ පුකටත් රත් වෙන්න පාරක් ගහල, දැන් ඇවිත් තියෙන්නෙ ටේකුක් දෙන්නගෙ කාමරේ ලගට...
" ටේ බෙයා. ! "
" ම්ම්හ්..."
ජින්ගෙ ටකරන් කටේ සද්දෙට සැපට නිදාගෙන හිටිය ටේහියුන් නැගිට්ට.
" ඕ හියුන්..."
" ආ නැගිට්ටද.. පැයබාගෙකින් බඩු අරන් පහල පාරට එන්න..අපි කැලේට යනව."
" හරි හියුන්.."
ජින් ගියා. හොද ඈනුමක් ඇරල ටේහියුන් ඊලගට බැලුවෙ එයාට එහා පැත්තෙ නිදාගෙන ඉන්න ජන්කුක් දිහා.එයාගෙ පැත්තට හැරවිලා තිබුන මූනෙ,.පැත්තක් ජන්කුක්ගෙ කෙස් වලට වැහිල තිබුන. මුනින් අතට හිටිය ජන්කුක් වම් අතින් කොට්ටෙ වගේම, දකුනු අත ටේහියුන්ගෙ ඉන වටේ යවල තිබ්බා.
" කුකී...කුකී..."
හිනා වෙවීම ටේහියුන් ජන්කුක්ට ඇහැරවන්න ගත්තා.
" කු- ආයියා.."
ටේහියුන් ආයෙත් කතා කරන්න ගියත් ජන්කුක් ටේහියුන්ගෙ ඉන කෙනිත්තුව නිසා කෑගැහුන.
" කට වහගෙන හිටහන් බේබි.. නිදාගන්න දීල..."
තාමත් ඇස් දෙක පියාගෙන ජන්කුක් කිව්වෙ, එයා ටේහියුන්ගෙ ඉනේ කෙනිත්තුව තැන ඇගිල්ලකින් අතගාන ගමන්..
" නිදාගෙන හරියන්නෙ නෑ කූ..ජින් හියුන් පැයබාගෙකින් එන්න කිවුව.. කෝ!!! නැගිටින්නනනන..."
" මොන වදයක්ද බන්.."
" වදයක් නෙවෙයි..අපි මෙහෙ ආවෙ කැලේ යන්න මිසක්, බුදියන්න නෙවෙයිනෙ ජන්කූ.."
උඩුබැලි අතට හැරෙන ගමන් ජන්කුක් කම්මැලි කමේ ඉද්දි, ටේහියුන් ඊලගට කියපු දේ අහන් ඉදල , ටික වෙලාවකින් ජන්කුක්ගෙ තොල් අතර ඇදුනෙ කුපාඩි හිනාවක්..
ටේහියුන් පැත්තට හැරුන ජන්කුක් , ටේහියුන්ගෙ ඇග උඩට ඇවිත් ඇස් වලට එබුන." බේබි කැමතිනම්........බුදියන්න පුලුවන්.."
ජන්කුක් කියපු එක අහන් ඉදල ටේහියුන් රතු වෙනකොට එයා දැනෙන්නෙ නැති පාරක් ජන්කුක්ගෙ පපුවට ගැහුව.
![](https://img.wattpad.com/cover/342580366-288-k771299.jpg)
YOU ARE READING
ROUGH BOY AND TROUBLER || TK
Fanfictionනපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහොසත් අහංකාර ජන්කුක්ගෙයි,දුප්පත් අහින්සක ටේහියුන්ගෙයි යුනිවර්සිටි ගමනින් පටන් ගත් ආදර කතාව .... ආදර වදන් නොකිවුවට.., හිතෙන හිතෙන වෙලාවට බැන්නට...